(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කෙල්ලෙක් නැවේදි සෙට් උන විත්තිය දැන දැන නෑ කියන එකට කියන්නෙ මොකද්ද බේගල් කරන්න එපා

    ඉතින් මට කවුරුවත් සෙට් නොවුණ නිසා කියන්න දෙයක් නෑ :lol::lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :rolleyes: eyaa mata kamathiye? vena kaata hari kamathi athi :) man gana danna kenek mata kamathi vaiye :P man kammaliyane :lol::lol:

    Wena kawrut natii bawa nam sure...eka api berum karagattane edaa....dan itin

    pota dala balanda tiyennneee.....:D apuu wahama pota dala balamukoooo :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes: eka EK eke ektara Prasidda kenekge FB Status wala tibbeee......:D ;)

    yaluwaata mattu unada....;)

    නෑ, ගානක් නෑ ඒ ගැන..

    එහෙම රතු හැට්ටකාරියක් මං දන්නෙ නැහැනෙ

    ඔව්, ඉතින් ඒ නමින් අපි ආමන්ත්‍රණය කරන එකත්
    ඒ තරම් හරි නෑ නේ..
    එහෙනම් ඒ කෙල්ලගේ හරි නමවත් කියන්න කෝ..
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    pitbull-knocks-fan-out.jpg


    තට්ට්යා මම ලස්සන තට්ටයා


    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් මට කවුරුවත් සෙට් නොවුණ නිසා කියන්න දෙයක් නෑ :lol::lol:
    හරි දැන් ඔයා රතු හැට්ටි සෙට් කරගත්තෙ නෑ නේ
    එහෙනම් වෙන මාලිංග කෙනෙක් එන්න ඇති එලකිරි එකේ
    ඌ වෙන්න ඇති

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔන්න කිව්වා:lol:

    නෑ, ඉතින් එහෙම නේ.. :P


    සමහර විට. සමහර විට ඇත්ත කථාව දැනගන්න ලැබෙන එකත් නෑ :lol::lol:

    ඒ කියන්නේ අපිට හොරෙන්ම
    හැම දෙයක් ම ලැස්ති කරගෙන ද තියෙන්නේ.. :lol::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ, ගානක් නෑ ඒ ගැන..



    ඔව්, ඉතින් ඒ නමින් අපි ආමන්ත්‍රණය කරන එකත්
    ඒ තරම් හරි නෑ නේ..
    එහෙනම් ඒ කෙල්ලගේ හරි නමවත් කියන්න කෝ..

    මං දන්නෙ නෑ. මල් බබා තමයි දන්නව ඇත්තෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතකොට රතු හැට්ට කාරි කෙනෙක් නෑ කියලද කියන්නේ

    මං දන්නෙ කොහොම ද? ඔයානෙ දැන් කියුවෙ? :rolleyes: