(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ, ඉතින්
    දෙන්නාම ප්ලැන් එකක් දාලාද ?
    දන්නේ නෑ නේ..
    අපිටත් කියන්නේ නැතිව.. මේ වැඩේ දිගටම ගෙනියන්න..

    kavu da denna?
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    AddEmoticons0053.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මටනම් කියන්‍න දෙයක් නෑ. මොකෝ සම්පූරණ කථාව ගොතල තියෙන්නෙ මල් බබානෙ :lol::lol:

    කොහොම වුනත් මේ කතාවේ ඔයාත් චරිතයක් රගපාලා තියෙන
    හින්දා මේ කතාව ඔයා තමයි ප්‍රධාන චරිතය කරලා තියෙන්නේ..
    :rolleyes::D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Paw Ban Den Api Meka Nawatwamu
    Eda Jetliner Ewilla Thiyenne Me Malinga Newei Ne
    Eka Nisa Eda Wena Malinga Kenek Elakiri Eken Ewilla Thiyenne
    ​

    මොනවා වුනත්..
    මේ චරිතයට මේයාත් එකතු වේලා තියෙන
    හින්දා අපිට සැක කරන්න තියෙන එකම
    මාලිංගයා මේයාම තමයි..
    :rolleyes::D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Paw Ban Den Api Meka Nawatwamu
    Eda Jetliner Ewilla Thiyenne Me Malinga Newei Ne
    Eka Nisa Eda Wena Malinga Kenek Elakiri Eken Ewilla Thiyenne
    ​

    nae nae man aave :P ohoma deyak vune nathi nisaa kochchara kivvath vadak venen naee :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොම වුනත් මේ කතාවේ ඔයාත් චරිතයක් රගපාලා තියෙන
    හින්දා මේ කතාව ඔයා තමයි ප්‍රධාන චරිතය කරලා තියෙන්නේ..
    :rolleyes::D

    මං මොන චරිතයක්වත් ඒ මල් බබා කියන කථාවෙනම් රඟපාල නෑ :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    මොනවා වුනත්..
    මේ චරිතයට මේයාත් එකතු වේලා තියෙන
    හින්දා අපිට සැක කරන්න තියෙන එකම
    මාලිංගයා මේයාම තමයි..
    :rolleyes::D

    ඒකනෙ මම කිව්වෙ මෙච්චර වෙලා
    නැත්නම් මට පිස්සු යෑ මේව කියන්න සියල්ල සත්‍ය බවට අවධාරනයෙන් ප්‍රකෂ කරමි
    ​