(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ, ඉතින්
    දෙන්නාම ප්ලැන් එකක් දාලාද ?
    දන්නේ නෑ නේ..
    අපිටත් කියන්නේ නැතිව.. මේ වැඩේ දිගටම ගෙනියන්න..

    kavu da denna?
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    AddEmoticons0053.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මටනම් කියන්‍න දෙයක් නෑ. මොකෝ සම්පූරණ කථාව ගොතල තියෙන්නෙ මල් බබානෙ :lol::lol:

    කොහොම වුනත් මේ කතාවේ ඔයාත් චරිතයක් රගපාලා තියෙන
    හින්දා මේ කතාව ඔයා තමයි ප්‍රධාන චරිතය කරලා තියෙන්නේ..
    :rolleyes::D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Paw Ban Den Api Meka Nawatwamu
    Eda Jetliner Ewilla Thiyenne Me Malinga Newei Ne
    Eka Nisa Eda Wena Malinga Kenek Elakiri Eken Ewilla Thiyenne

    මොනවා වුනත්..
    මේ චරිතයට මේයාත් එකතු වේලා තියෙන
    හින්දා අපිට සැක කරන්න තියෙන එකම
    මාලිංගයා මේයාම තමයි..
    :rolleyes::D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Paw Ban Den Api Meka Nawatwamu
    Eda Jetliner Ewilla Thiyenne Me Malinga Newei Ne
    Eka Nisa Eda Wena Malinga Kenek Elakiri Eken Ewilla Thiyenne

    nae nae man aave :P ohoma deyak vune nathi nisaa kochchara kivvath vadak venen naee :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොම වුනත් මේ කතාවේ ඔයාත් චරිතයක් රගපාලා තියෙන
    හින්දා මේ කතාව ඔයා තමයි ප්‍රධාන චරිතය කරලා තියෙන්නේ..
    :rolleyes::D

    මං මොන චරිතයක්වත් ඒ මල් බබා කියන කථාවෙනම් රඟපාල නෑ :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොනවා වුනත්..
    මේ චරිතයට මේයාත් එකතු වේලා තියෙන
    හින්දා අපිට සැක කරන්න තියෙන එකම
    මාලිංගයා මේයාම තමයි..
    :rolleyes::D

    ඒකනෙ මම කිව්වෙ මෙච්චර වෙලා
    නැත්නම් මට පිස්සු යෑ මේව කියන්න සියල්ල සත්‍ය බවට අවධාරනයෙන් ප්‍රකෂ කරමි