(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ehema rathu hatta kariyak man danne nathuva koheda ehema pavulak?

    ඔව්, ඉතින් අපි නේ..
    ඒ රතු හැට්ට කාරිගේ නම දන්නේ නැති හින්දා..
    හරි නමක් කියන්නත් දන්නේ නෑ නේ..
    ඉතින් කියමුකෝ බලන්න..
    හැබැටම කවුද ඒ කෙල්ල කියලා ?
    බය වෙන්න දෙයක් නෑ.. නිකමට අහන්නේ.. හැමෝගෙම දැන ගැනිමට..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    11.gif
    ewaaa ganata piliwalata weiii.....:D

    hehe ela ela :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව්, ඉතින් අපි නේ..
    ඒ රතු හැට්ට කාරිගේ නම දන්නේ නැති හින්දා..
    හරි නමක් කියන්නත් දන්නේ නෑ නේ..
    ඉතින් කියමුකෝ බලන්න..
    හැබැටම කවුද ඒ කෙල්ල කියලා ?
    බය වෙන්න දෙයක් නෑ.. නිකමට අහන්නේ.. හැමෝගෙම දැන ගැනිමට..

    මංනම් දන්නෙ නෑ. මල් බබා දන්න කෙනෙක් ද දන්නෙ නෑ ඒ පින්තූරයක් දාල තිබුණෙ. එයාගෙන් අහල බලන්න :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම්.. අර කොට්ටු මී කතාවේ ද චරිතය රගපැවේ.. ? :rolleyes::rofl:

    ඒකටත් මගෙ කිසම අදාලත්වයක් නෑ. අදාල දෙයක් ඇහැවනම් මං කියනව ඔව් කියල :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඒකනෙ මම කිව්වෙ මෙච්චර වෙලා
    නැත්නම් මට පිස්සු යෑ මේව කියන්න සියල්ල සත්‍ය බවට අවධාරනයෙන් ප්‍රකෂ කරමි
    ​

    උසාවියටත් ගෙන්නලා තමයි..
    අන්තිමේදි..
    මේ දෙන්නාව වෙන් කරන්න වෙන්නේ..
    දෙන්නාම එකතු නැත්නම්..
    :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    මංනම් දන්නෙ නෑ. මල් බබා දන්න කෙනෙක් ද දන්නෙ නෑ ඒ පින්තූරයක් දාල තිබුණෙ. එයාගෙන් අහල බලන්න :D

    ඉතින් අනේ අපි කියන්නේ ඔයා බලපු කෙල්ල ගැන තමයි
    අනේ මන්ද එච්චර වටින කෙල්ලෙක් සෙට් වෙලත් කෙල්ලෙක් නෑ කියල එකෙක් දැක්කමයි

    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    උසාවියටත් ගෙන්නලා තමයි..
    අන්තිමේදි..
    මේ දෙන්නාව වෙන් කරන්න වෙන්නේ..
    දෙන්නාම එකතු නැත්නම්..
    :lol:

    Mata Penne Mun Denna Penala Gihillada Koheda
    Api Mewa Public Karai Kiyala Meka Ne Ne Danne Ne Kiyawada Koheda
    ​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඉතින් අනේ අපි කියන්නේ ඔයා බලපු කෙල්ල ගැන තමයි
    අනේ මන්ද එච්චර වටින කෙල්ලෙක් සෙට් වෙලත් කෙල්ලෙක් නෑ කියල එකෙක් දැක්කමයි

    ​

    මට කවුරුවත් සෙට් වුණේ නැහැනෙ කියන්න. :lol::lol: