(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ehema rathu hatta kariyak man danne nathuva koheda ehema pavulak?

    ඔව්, ඉතින් අපි නේ..
    ඒ රතු හැට්ට කාරිගේ නම දන්නේ නැති හින්දා..
    හරි නමක් කියන්නත් දන්නේ නෑ නේ..
    ඉතින් කියමුකෝ බලන්න..
    හැබැටම කවුද ඒ කෙල්ල කියලා ?
    බය වෙන්න දෙයක් නෑ.. නිකමට අහන්නේ.. හැමෝගෙම දැන ගැනිමට..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    11.gif
    ewaaa ganata piliwalata weiii.....:D

    hehe ela ela :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව්, ඉතින් අපි නේ..
    ඒ රතු හැට්ට කාරිගේ නම දන්නේ නැති හින්දා..
    හරි නමක් කියන්නත් දන්නේ නෑ නේ..
    ඉතින් කියමුකෝ බලන්න..
    හැබැටම කවුද ඒ කෙල්ල කියලා ?
    බය වෙන්න දෙයක් නෑ.. නිකමට අහන්නේ.. හැමෝගෙම දැන ගැනිමට..

    මංනම් දන්නෙ නෑ. මල් බබා දන්න කෙනෙක් ද දන්නෙ නෑ ඒ පින්තූරයක් දාල තිබුණෙ. එයාගෙන් අහල බලන්න :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම්.. අර කොට්ටු මී කතාවේ ද චරිතය රගපැවේ.. ? :rolleyes::rofl:

    ඒකටත් මගෙ කිසම අදාලත්වයක් නෑ. අදාල දෙයක් ඇහැවනම් මං කියනව ඔව් කියල :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ඒකනෙ මම කිව්වෙ මෙච්චර වෙලා
    නැත්නම් මට පිස්සු යෑ මේව කියන්න සියල්ල සත්‍ය බවට අවධාරනයෙන් ප්‍රකෂ කරමි

    උසාවියටත් ගෙන්නලා තමයි..
    අන්තිමේදි..
    මේ දෙන්නාව වෙන් කරන්න වෙන්නේ..
    දෙන්නාම එකතු නැත්නම්..
    :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මංනම් දන්නෙ නෑ. මල් බබා දන්න කෙනෙක් ද දන්නෙ නෑ ඒ පින්තූරයක් දාල තිබුණෙ. එයාගෙන් අහල බලන්න :D

    ඉතින් අනේ අපි කියන්නේ ඔයා බලපු කෙල්ල ගැන තමයි
    අනේ මන්ද එච්චර වටින කෙල්ලෙක් සෙට් වෙලත් කෙල්ලෙක් නෑ කියල එකෙක් දැක්කමයි

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උසාවියටත් ගෙන්නලා තමයි..
    අන්තිමේදි..
    මේ දෙන්නාව වෙන් කරන්න වෙන්නේ..
    දෙන්නාම එකතු නැත්නම්..
    :lol:

    Mata Penne Mun Denna Penala Gihillada Koheda
    Api Mewa Public Karai Kiyala Meka Ne Ne Danne Ne Kiyawada Koheda
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඉතින් අනේ අපි කියන්නේ ඔයා බලපු කෙල්ල ගැන තමයි
    අනේ මන්ද එච්චර වටින කෙල්ලෙක් සෙට් වෙලත් කෙල්ලෙක් නෑ කියල එකෙක් දැක්කමයි


    මට කවුරුවත් සෙට් වුණේ නැහැනෙ කියන්න. :lol::lol: