(EK Radio)2010 Oct 20 - Discover with tckrockz

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මංනම් දන්නෙ නෑ. මල් බබා දන්න කෙනෙක් ද දන්නෙ නෑ ඒ පින්තූරයක් දාල තිබුණෙ. එයාගෙන් අහල බලන්න :D

    කොහොම වුනත්..
    දෙන්නාම එකතු වේලා පින්තුරයක් ගත්තේ නෑද්ද.. ?
    නෑ, මං කිව්වේ..
    රතු හැට්ට කාරි ත් එක්ක ඉදගෙන..
    ආහ්. ඒ වේලාවෙත් මාලිංග නුඩ්ල්ස් එක කාගෙන ද හිතියේ.. ?
    :lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Thanks JAASBandara Dedi ekata :D

    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඇයි යාලුවා..
    ඇත්ත කියන්න මේ තරම් අකමැති.. ?
    :rofl::rolleyes:

    ඇත්ත ම කියන නිසා තමයි ඒක වෙලා තියෙන්නෙ. මොක ද ඔයාලට මගේ බොරුවක් අහන්න ආස හිතුනට එහෙම වෙන්නෙ නැති නිසා හිතෙන්නෙ මං ඇත්ත කියන්න අකමැතියි කියල :lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒකටත් මගෙ කිසම අදාලත්වයක් නෑ. අදාල දෙයක් ඇහැවනම් මං කියනව ඔව් කියල :D

    එහෙනම් ඔව් කියලා කියන්න කැමති
    මොන වගේ කතාවකට ද ?
    හ්ම්.. හරි එහෙනම්.
    රතු හැට්ට කාරිට ඇහැ ගහගෙන හිටිය කතාව ඔයා පිලිගන්නවා ද ?
    :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොම වුනත්..
    දෙන්නාම එකතු වේලා පින්තුරයක් ගත්තේ නෑද්ද.. ?
    නෑ, මං කිව්වේ..
    රතු හැට්ට කාරි ත් එක්ක ඉදගෙන..
    ආහ්. ඒ වේලාවෙත් මාලිංග නුඩ්ල්ස් එක කාගෙන ද හිතියේ.. ?
    :lol:

    මට ආදල නැති නිසා ඕක කියුව කෙනාගෙන් ම තමයි විස්තර දැනගන්න වෙන්නෙ :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක තමයි නේද මල්ලී. ඇත්ත කියන කොට කොහොමත් කූජිත වෙනව :lol::lol:

    ඇත්ත වහන එකට කුජීතයි කිව්වෙ
    පව් අයියේ ඒ කෙල්ල ඔයා ඒ කෙල්ලව නිකන් සෙල්ලම් බඩුවක් ගානට දාල නේ කථව ශිට්
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කොහොම වුනත්..
    දෙන්නාම එකතු වේලා පින්තුරයක් ගත්තේ නෑද්ද.. ?
    නෑ, මං කිව්වේ..
    රතු හැට්ට කාරි ත් එක්ක ඉදගෙන..
    ආහ්. ඒ වේලාවෙත් මාලිංග නුඩ්ල්ස් එක කාගෙන ද හිතියේ.. ?
    :lol:


    :lol: ;)