උසාවියටත් ගෙන්නලා තමයි..
අන්තිමේදි..
මේ දෙන්නාව වෙන් කරන්න වෙන්නේ..
දෙන්නාම එකතු නැත්නම්..![]()

උසාවියටත් ගෙන්නලා තමයි..
අන්තිමේදි..
මේ දෙන්නාව වෙන් කරන්න වෙන්නේ..
දෙන්නාම එකතු නැත්නම්..![]()

Oya Nam Kujiitayi Ayiya![]()


මංනම් දන්නෙ නෑ. මල් බබා දන්න කෙනෙක් ද දන්නෙ නෑ ඒ පින්තූරයක් දාල තිබුණෙ. එයාගෙන් අහල බලන්න![]()

මොනවද මචන් කැඩුනා කැඩුනා කිව්වේ.... මොකක් හරි කට කැඩිච්ච කතවක්ද![]()

ඇයි යාලුවා..
ඇත්ත කියන්න මේ තරම් අකමැති.. ?![]()

ඒකටත් මගෙ කිසම අදාලත්වයක් නෑ. අදාල දෙයක් ඇහැවනම් මං කියනව ඔව් කියල![]()

කොහොම වුනත්..
දෙන්නාම එකතු වේලා පින්තුරයක් ගත්තේ නෑද්ද.. ?
නෑ, මං කිව්වේ..
රතු හැට්ට කාරි ත් එක්ක ඉදගෙන..
ආහ්. ඒ වේලාවෙත් මාලිංග නුඩ්ල්ස් එක කාගෙන ද හිතියේ.. ?![]()

ඒක තමයි නේද මල්ලී. ඇත්ත කියන කොට කොහොමත් කූජිත වෙනව![]()
Ane Oya Nam Hedenne Ne

කොහොම වුනත්..
දෙන්නාම එකතු වේලා පින්තුරයක් ගත්තේ නෑද්ද.. ?
නෑ, මං කිව්වේ..
රතු හැට්ට කාරි ත් එක්ක ඉදගෙන..
ආහ්. ඒ වේලාවෙත් මාලිංග නුඩ්ල්ස් එක කාගෙන ද හිතියේ.. ?![]()

ehema keneknum man danne nae