Mehemath Minissu Me Loke Innawane

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Machanz...

    Menna meka balanna. meke thiyana scene eka itha kanagatui. Horek avilla Lady kenekuge purse eka udraganna balanawa. but eya hena gamak deela purse eka beragannawa. ai e gahanu ekkena ehema kale kiyala dannawada??? e purse eke vatina kiyana deyak thibbe ne. eke thibba phone ekak witharai. eke eya eyage marichcha lamayage voice eka record karala thibba. eyage lamaya marila sathi 4k 5k wenawalu. e lamaya 'mummy' kiyala kathakarapu eka thamai ara phone eke record karala thibbe. :(:(:(:(


     
    Last edited:

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ස්තූතියි බෙදාහදා ගත්තට
    මo හිතන්නෙ මචo බබා මැරිලා සති 10ක් වෙනව(4ක් 5ක් නෙවෙයි)
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ අම්මාත් එක්ක දිර්ඝ කාලයක් කාලය ගත කරන්න නොලැබුන එක ගැන නම් ඒ ළමයා දුක් වෙනවා ඇති අනිවාර්යෙන් ම..
    අනික ඒ ළමයා නැති අවදියේදි මේ තරම් හිතේ දුකක් තියාගෙන ඒ අම්මා ඉන්නවා නම්.. ඒ ළමයා ජිවතුන් අතර ඉද්දි කොයි තරම් සෙනෙහසක් දක්වන්න ඇති ද ඒ අම්මා...
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    [
    780920wevc3spomh.gif
    R+
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    මේ වගේ අම්මාත් එක්ක දිර්ඝ කාලයක් කාලය ගත කරන්න නොලැබුන එක ගැන නම් ඒ ළමයා දුක් වෙනවා ඇති අනිවාර්යෙන් ම..
    අනික ඒ ළමයා නැති අවදියේදි මේ තරම් හිතේ දුකක් තියාගෙන ඒ අම්මා ඉන්නවා නම්.. ඒ ළමයා ජිවතුන් අතර ඉද්දි කොයි තරම් සෙනෙහසක් දක්වන්න ඇති ද ඒ අම්මා...
    :yes: