ඔන්න මගෙනුත් එකක්.
බලන්ටකෝ හොඳද කියලා. සාදාරන කොටා මාව විනිසුරු මඬුල්ලෙනුත් එලවයිද දන්නේ නෑ.
![]()
♥-Aurora-♥;8523479 said:මේක අදාල නෑ වගේ නම් කියන්ඩ හොඳේ..
![]()
Camera: SE K800 3.2MP
Date Taken: 2010-10-19

පැටියොන්ගෙ ඔලු ලොකුවෙලානෙ ලගදිම පැටැව් 2න්නා වල කජ්ජ ගහන්න ඉඩ තියෙනවපැටියොන්ගෙ ඔලු ලොකුවෙලානෙ ලගදිම පැටැව් 2න්නා වල කජ්ජ ගහන්න ඉඩ තියෙනව

♥-Aurora-♥;8523535 said:පැටවුන්ගෙ එහෙම තමා. කඳ හරිය ලොකු වෙන්නෙ පස්සෙ![]()

කවුද සාදාරන කොටා? දැන් ඕකෙ කොහෙද ට්රැවලින් වලට සම්බන්දයක්

මගේ මල්ලි තමා සාධාරන කොටා. මේක ට්රැවලින් වලට නෙමේ ස්වභාදහමට තමා සම්බන්ධ.

ඌ දැන් හෙන උසයි බං,,මන් නම් මේකට කිසිම අගයක් දෙන් නෑ

Sunset view from home
Not sure this pic is suitable for this competition ,just thought to share it....
