තවම අපේ මිස්ටිරියස් සහෝදරි ආවේ නැද්ද ?
එයාගේ ස්විට් වොයිස් එක අහන්නේ නැතිව නිකන් පාලුයි වගේ..
මොකක් හරි අවුලක් වගේ. මිස්ටී මොකො?

තවම අපේ මිස්ටිරියස් සහෝදරි ආවේ නැද්ද ?
එයාගේ ස්විට් වොයිස් එක අහන්නේ නැතිව නිකන් පාලුයි වගේ..

තාම 1ද කොහෙද![]()

මොකක් හරි අවුලක් වගේ. මිස්ටී මොකො?![]()


රිවස් කරනවද දන්නෙ නැ
ඔව්, දෙවෙනි ගියර් එක හොයනවා වෙන්න ඇති..
කෙල්ලෙක් නේ ඩ්රයිව් කරන්නේ..![]()

ඔව්, ඉතින් කෙල්ලෝ ගෙදර හිටියත් හැම වැඩක් පටන් ගන්න කලින්
මේක් අප් එහෙම කර ගෙන නේ එන්නේ..![]()


නියමයි.. මචන්..
අපේ මිස්ටිරියස් සහෝදරි ඉන්නවා නම්..
අපිත් ඉන්නවා රෑ වෙන කම්..
රිවස් කරනවද දන්නෙ නැ![]()
![]()

