(EK Radio)2010 Oct 21 - Chill with -Mysterious-

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තවම අපේ මිස්ටිරියස් සහෝදරි ආවේ නැද්ද ?
    එයාගේ ස්විට් වොයිස් එක අහන්නේ නැතිව නිකන් පාලුයි වගේ.. :(

    මොකක් හරි අවුලක් වගේ. මිස්ටී මොකො? :nerd:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඔන්න මමත් ආවෝ නිදි මරා ගෙන....
    11.gif

    මිස්ටි ‍‍ට sup 01 දෙන්න‍‍‍‍‍.....
    7.gif

    නියමෙට කරන් යන්‍ත!
    11.gif

    ලස්සන සිංදුවකට
    මාවත්
    3.gif

    radio අහන අ‍පේ elakiri කට්ටියත්
    7.gif

    අ‍පේ පෙරේරවත්
    11.gif

    ඔයාවත්
    6.gif

    එකතු කර ගන්න!
    සුභ පැතුම් පතන්නේ Chamikawp දකුනේ ගාල්ලෙන් ..... ගාල්ලෙන්......
    logo3.png

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අද මිස්ටිරියස් සහෝදරි නැත්නම් අපි වර්ජනේ කරනවා..
    නුවර ඉදලා.. කොළඹට පා ගමනක් හරි ඇවිත්..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්, ඉතින් කෙල්ලෝ ගෙදර හිටියත් හැම වැඩක් පටන් ගන්න කලින්
    මේක් අප් එහෙම කර ගෙන නේ එන්නේ..
    :lol::P

    ඒකනෙ කියන්නෙ. දැන් මේ මිස්ටිත් එහෙම කියල ද ඔයා කියන්නෙ? :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නියමයි.. මචන්..
    අපේ මිස්ටිරියස් සහෝදරි ඉන්නවා නම්..
    අපිත් ඉන්නවා රෑ වෙන කම්..

    ගින්දර. එල කිරි වගේ. පේනවාද මොකක් හරි අවුලක් වගේ. ස්ටීම් වෙන්නේ මිස්ටිගෙන් නෙමෙයි. ආරංචි වෙච්ච විදියට පී සී එකේ අවුලක්. මට උඹේ ස්කයිප් ID එක PM කරපන් මචං
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රිවස් කරනවද දන්නෙ නැ :lol: :rofl:

    නෑ, එහෙම නැත්නම්..
    කෙල්ලෙක් කණ්නාඩියක් දැක්කාම කරන දේ දන්නවා නේ.
    ඒ දේ කරගෙන එන්නවා වෙන්න ඇති..
    ගියර් දාන්න අමතක වේලා..
    :rolleyes::P