සචි අද ඉන්ටර්විව් එනවා කියලා දන්නේ නැතිව ද ඇවිල්ලා තියෙන්නේ..
හරි නම් යාලුවන්ගේ නම් ලියාගෙන හරි එන්න තිබ්බා..
මම කිව්වේ එළකිරි යාලුවන්ගේ යුසර් නෙම් එක..
දැන් කට්ටියට තේරුම් යයි සචිගේ තරම..![]()

mata eeka kiyanna therenne nasure
ubat mokakd feel wenne

උඹ දන්නෙ නැති උනාට අනික් උන් දන්නවා බංසචි අද ඉන්ටර්විව් එනවා කියලා දන්නේ නැතිව ද ඇවිල්ලා තියෙන්නේ..
හරි නම් යාලුවන්ගේ නම් ලියාගෙන හරි එන්න තිබ්බා..
මම කිව්වේ එළකිරි යාලුවන්ගේ යුසර් නෙම් එක..
දැන් කට්ටියට තේරුම් යයි සචිගේ තරම..![]()

( රැං ගොජිනක් කියලා)ආ පෙරේරා මොකද මේ.....![]()
කොල්ලා සල්ලි තිබ්බනම් කෝක් බොනවද ?![]()
සල්ලි නැති නිසා තමා කෝක් බිලා තියෙන්නේ!![]()
ඇතත්ටම සුස් ගත්ත ගැනු ළමයා කවුද අපිටත් කියන්නකෝ.....![]()
ow banදැන් කවුරුත් ඇහුවේ නැනේ ඔයාලගෙන් කෑවේ
මොනවද නැත්තේ
මොනවද කියල

ඩබල හිනා වෙවී ඔප දුප කියවනවා![]()