කොන්ඩේ වෙනස් කලා ද ?
එහෙම නැත්නම්.. කොන්ඩේ වෙනස් කරන්න වුනා ද ?
නෑ, මං ඇහුවේ මුහුණට බණින්න ගිහිල්ලා
කොල්ලෙක් හින්දා කොන්ඩේ කපන්න වුනා ද කියලා..
පෙරේරගෙ ඒ ප්රශ්නෙට උත්තර දුන්න විදිය හරි නෑ
අපි නම් සෑහීමකට පත් වෙන්නෙ නෑ
කොන්ඩේ වෙනස් කලා ද ?
එහෙම නැත්නම්.. කොන්ඩේ වෙනස් කරන්න වුනා ද ?
නෑ, මං ඇහුවේ මුහුණට බණින්න ගිහිල්ලා
කොල්ලෙක් හින්දා කොන්ඩේ කපන්න වුනා ද කියලා..
ඔයාල දෙන්නටම මම පස්සෙ ඕකට පී එම් එකකින් එවන්නම් පිලිතුරු

බ්ව්වෑහ්!
පේන්නෙ නෑ මල් බබා අහපු ඒවයෙන් ඒ නෝනාට ඩෝං ගිහිං![]()

කොහොම හරි ..
දැන් තමයි ප්රශ්නේ අහන එක නැගලා යන්නේ..![]()

පෙරේරගෙ ඒ ප්රශ්නෙට උත්තර දුන්න විදිය හරි නෑ
අපි නම් සෑහීමකට පත් වෙන්නෙ නෑ

mokkd bn ara song ekk giye hun hun nagai adred mokkd kiyala![]()

යකෝ මම හීනෙන්වත් පතන්නෙ නෑ එවගේ එකක් :පී
ඉන්න එක ඔයිට වඩා සිය දහස් ගාණකින් හොදයි
මේ අදහස මගේ හදවතින්මයි
sachita ehema kiyann epa bn 
උඹට සතියේ බයිට වෙලා පුරුද්දක් තිබුණාට සචීට එහෙම නෑ වගේනේ
එහෙනම් ගිය සතියේ මම කාපු මඩ වලට මොනා වෙයිද?
![]()

මිස්ටිරියස් සහෝදරිගෙන් මයි අහන්න ඕනේ ඒක නම්..![]()

පෙරේරගෙ ඒ ප්රශ්නෙට උත්තර දුන්න විදිය හරි නෑ
අපි නම් සෑහීමකට පත් වෙන්නෙ නෑ

උඹට සතියේ බයිට වෙලා පුරුද්දක් තිබුණාට සචීට එහෙම නෑ වගේනේ
ඇවිල්ලා සෙට් එකවම රිපෝට් කරයිද දන්නෙත් නෑ![]()

බඩුම තමා
සචි හැම උත්තරයකටම හරියට පිලිතුරු දෙන්නේ නෑ හරියට..
මුහුණට බනින්න දන්නවා නම්.
මේවාටත් හරියට උත්තර දෙන්න දැනන් හිටියා නම් නේ හරි..
මොනවා වුනත් සචිට ආදරේ ගැන හරි වැටහිමක් නම් නෑ වගේ..![]()