100% agree bro!Hazy Leon..... Proud to be a Sir Lankan Buddhist.....
අදටත් අබිරහසක්ව පවතින දේව දර්ශනයට තදින්ම විරුද්ධ වූ අති පූජ්‍ය ගoගොඩවිල සෝම හිමියන්ගේ ඝාතකයන් කවුරුන් විය හැකි දැයි සිහිපත් කර ගන්න!
මොනාවුනත් බෞද්ධයෙක් වශයෙන් අපෙ ආගම අපිට වටිනවා .. මට හරියට සෙට් වුනානම් .. අඩගහලා එකෙක්ට දෙන්නෙක්ට බඩපිරෙන්න සලකනවා ... ආයෙත් ඔයවගෙ දෙවල් නොවෙන්න ... මොකද එක එ ආගමට කරන යහපතක් ... එත් අතෙ මිටෙ මුදල් නැති .. මිනිස්සු ඔය මාෆියාවට සම්බන්ද වෙන එකක් නැහැ කියලා කියන්න බැහැ ..
මොලයක් තියෙන මිනිස්සුනම් .. සැබැ බෞද්ධයෙක් නම් .. කියලා පලයන් කියලා .. අහගෙන ඉදලා .. ඇහුන දෙ අනිත් කනින් පිටකරන්න ඔනෙ .. සහොදරයා කරලා තියෙන දෙ .. හොදයි .. කියලා යන්න කියලා අහගෙන හිටපු එක .
බොහොම ස්තුති යාළුවා........
රෙකොර්ඩ් එක නම් නියම වැඩක්
ඕකුන්ට හොදක් වෙන්නේ නෑ
අපි ඔටුවෝ නම් ඕකුන්ට නියම ඇති
බුද්ධාගමට නවීන විද්‍යාවට වත් තම ලං වෙන්න බැරි වන එකේ
මොන කතාද
තෙරුවන් සරණයි
සෝම හාමුදුරුවෝ ඝාතනය කරන්න මුල් උන පාහරයෝ තවම හොඳින් ඉන්නවා.
ඉන් එකෙක් තමයි බොඩි එක ගේනකොට එයාර්පෝට් එකෙත් උඩ පැනගෙන දැඟලුවෙත්.චන්ද්‍රිකා බොරුවට කොමිසමක් දැම්මා.ඒ කොමිසම හොයන්න වෙනම කොමිසමක් දාන්න වෙනවා.
කරන්න දෙයක් නෑ.දැන් ඉතින් ධර්මපාල තුමාලා බිහි වෙන්නෙ නෑ.
අද ගෙදර වැට ලඟ කෑ ගහන එකාට ඉඩ දුන්නොත් .....හෙට ඌ කෑ ගහන්නෙ ගෙයි එලිපත්ත උඩ කියලා කතාවක් තියෙනවා.
ඒ නිසා උන් වැට ලඟින්ම හැරෙන විදිහට වැඩ කරන්න වෙනවා.
ඔබගෙ වටිනා පොස්ට් එකට ගොඩක් ස්තුතියි.
මුන් වගේ එවුන්ට යන්න අපායක් හදන්න වෙනවා...... මිනිස්සුන්ගේ තියන දුප්පත්කම බිල්ලට ගන්න මේ වගේ කාලකණ්නින්ට හෙනම ගහන්න ඕනේ............. මධ්‍යම පන්තියෙ මිනිස්සු මේකෙන් ගැලවෙයි එත් එදාවේල හම්බ කරන් කන දුප්පත් මිනිස්සු මේ වගෙ කාලකණ්නි ඉස්සරහ අසරණ වෙනව.................
Api Kisi Dinaka Noselaemu.....
~AsHeN~Bapxxx~
yehowa kiyanne katholika agamenuth wen weccha bible ekata muwa wen,yakshayek wa tamange dewiyan wahanse kiyala polabawanna uthsaha hara agam wadeen kotashak,,,,
okata giyoth nikan aids haduna wage thanai,,,full brainwash danawa un...
kiyala wedak ne...mama oya agama gena tikak dannawa
yanna nam epa pattha palathe

ape panadura wadayen oya yehowa kiyana eka,,,mokekda kiyala hodata udaharana ethuwa pennum karala tiyenawa,,,
dewiyan wahanse...saha me mun kiyana yehowa gei loku wenasak tiyenawa





