සිoහලයිනි අවදි වෙයව්!

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Hazy Leon..... Proud to be a Sir Lankan Buddhist.....
අදටත් අබිරහසක්ව පවතින දේව දර්ශනයට තදින්ම විරුද්ධ වූ අති පූජ්ය ගoගොඩවිල සෝම හිමියන්ගේ ඝාතකයන් කවුරුන් විය හැකි දැයි සිහිපත් කර ගන්න!
මොනාවුනත් බෞද්ධයෙක් වශයෙන් අපෙ ආගම අපිට වටිනවා .. මට හරියට සෙට් වුනානම් .. අඩගහලා එකෙක්ට දෙන්නෙක්ට බඩපිරෙන්න සලකනවා ... ආයෙත් ඔයවගෙ දෙවල් නොවෙන්න ... මොකද එක එ ආගමට කරන යහපතක් ... එත් අතෙ මිටෙ මුදල් නැති .. මිනිස්සු ඔය මාෆියාවට සම්බන්ද වෙන එකක් නැහැ කියලා කියන්න බැහැ ..

මොලයක් තියෙන මිනිස්සුනම් .. සැබැ බෞද්ධයෙක් නම් .. කියලා පලයන් කියලා .. අහගෙන ඉදලා .. ඇහුන දෙ අනිත් කනින් පිටකරන්න ඔනෙ .. සහොදරයා කරලා තියෙන දෙ .. හොදයි .. කියලා යන්න කියලා අහගෙන හිටපු එක .


බොහොම ස්තුති යාළුවා........
රෙකොර්ඩ් එක නම් නියම වැඩක්
ඕකුන්ට හොදක් වෙන්නේ නෑ
අපි ඔටුවෝ නම් ඕකුන්ට නියම ඇති
බුද්ධාගමට නවීන විද්යාවට වත් තම ලං වෙන්න බැරි වන එකේ
මොන කතාද

තෙරුවන් සරණයි

සෝම හාමුදුරුවෝ ඝාතනය කරන්න මුල් උන පාහරයෝ තවම හොඳින් ඉන්නවා.
ඉන් එකෙක් තමයි බොඩි එක ගේනකොට එයාර්පෝට් එකෙත් උඩ පැනගෙන දැඟලුවෙත්.චන්ද්‍රිකා බොරුවට කොමිසමක් දැම්මා.ඒ කොමිසම හොයන්න වෙනම කොමිසමක් දාන්න වෙනවා.
කරන්න දෙයක් නෑ.දැන් ඉතින් ධර්මපාල තුමාලා බිහි වෙන්නෙ නෑ.
අද ගෙදර වැට ලඟ කෑ ගහන එකාට ඉඩ දුන්නොත් .....හෙට ඌ කෑ ගහන්නෙ ගෙයි එලිපත්ත උඩ කියලා කතාවක් තියෙනවා.
ඒ නිසා උන් වැට ලඟින්ම හැරෙන විදිහට වැඩ කරන්න වෙනවා.
ඔබගෙ වටිනා පොස්ට් එකට ගොඩක් ස්තුතියි.

මුන් වගේ එවුන්ට යන්න අපායක් හදන්න වෙනවා...... මිනිස්සුන්ගේ තියන දුප්පත්කම බිල්ලට ගන්න මේ වගේ කාලකණ්නින්ට හෙනම ගහන්න ඕනේ............. මධ්‍යම පන්තියෙ මිනිස්සු මේකෙන් ගැලවෙයි එත් එදාවේල හම්බ කරන් කන දුප්පත් මිනිස්සු මේ වගෙ කාලකණ්නි ඉස්සරහ අසරණ වෙනව.................

Api Kisi Dinaka Noselaemu.....

~AsHeN~Bapxxx~
100% agree bro!
yehowa kiyanne katholika agamenuth wen weccha bible ekata muwa wen,yakshayek wa tamange dewiyan wahanse kiyala polabawanna uthsaha hara agam wadeen kotashak,,,,

okata giyoth nikan aids haduna wage thanai,,,full brainwash danawa un...
kiyala wedak ne...mama oya agama gena tikak dannawa
yanna nam epa pattha palathe:growl:

ape panadura wadayen oya yehowa kiyana eka,,,mokekda kiyala hodata udaharana ethuwa pennum karala tiyenawa,,,
dewiyan wahanse...saha me mun kiyana yehowa gei loku wenasak tiyenawa
 

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
100% agree bro!
yehowa kiyanne katholika agamenuth wen weccha bible ekata muwa wen,yakshayek wa tamange dewiyan wahanse kiyala polabawanna uthsaha hara agam wadeen kotashak,,,,

okata giyoth nikan aids haduna wage thanai,,,full brainwash danawa un...
kiyala wedak ne...mama oya agama gena tikak dannawa
yanna nam epa pattha palathe:growl:

ape panadura wadayen oya yehowa kiyana eka,,,mokekda kiyala hodata udaharana ethuwa pennum karala tiyenawa,,,
dewiyan wahanse...saha me mun kiyana yehowa gei loku wenasak tiyenawa

:yes::yes::yes:
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
එක පිස්සු බල්ලෙක් කියලා තිබුනා ආගම ප්‍රමෝට් කරන්න ඕන කෙනෙකුට අයිතිය තියෙනවලු.ඒක හරි වෙන්න පුලුවන්....ඒත් අපි බලන්නෙ මේ ප්‍රමෝට් ගැන්සි වලින් අපේ බුදු දහම ආරක්ෂා කර ගන්නනෙ.
යොහොව ගෙ නෙවෙයි මොකාගෙ සාක්කි කාරයා ආවත් අපෙ ආගම වෙනුවෙන් අපි සටන් කරනවා.
යොහොවා කියන්නෙ අනික් ආගම් වල පූජාසන,පිළිම කඩන්න අණ දුන්න කෙනා.
ඒවා ඉටු නොකලොත් අති බිහිසුනු දඬුවම් දෙනවා කිව්ව කෙනා.exodus34:12-14.
මෙහෙම උන්ගෙ ඒජන්ට් ලට දෙන්න ඕන දුවන්නම තමයි.

කව්ද ඔය යොහෝවා කියන්නෙ? :confused:
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මචං උඹේ Post එක මසුරන් වටිනවා.මේ වගේ එවුන් කෙලින්ම ඉලක්ක කරන්නේ බෞද්ධයන්ව.දැකලා තියෙනවද ඔය ආගම් ප්‍රචාරය කරන එවුන් එකෙක් හරි මුස්ලිම් ගමකට ගිහින් ඔය වැඩේ කරනවා.උන් දන්නවා බෞද්ධයෝ තමයි ලේසියෙන්ම වෙන ආගමකට හරව ගන්න පුලුවන් කියලා.ඒක නිසා බෞද්ධයො වශයෙන් මීට වඩා ආත්ම විශ්වාසෙන් අපි ඉන්න ඕනෙ.අනිත් අයවත් මේ ගැන දැනුවත් කරන්න ඕනෙ.මේ Post එක ඊට හොඳ උදාහරණයක්.

බොහොම ස්තුතියි මේ වගේ Post එකක් දාලා අපිව දැනුවත් කරාට. :D:D:D

සම්පූර්ණ ඇත්ත! :yes:
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මේ කොල්ලා නිකන් පොන්සියෙක් වගේනේ..අයියා අයියා කියාගෙන එද්දි දෙන්න තිබ්බේ කන පුරවලා එකක්.. මූ මිනිමැරුමක සාක්කිකාරයෙක්ද දන්නේ නෑ..
අපි ගිහිල්ලා එන්නද එහෙනම්.. :lol:

:yes::lol::lol:
 

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Anagarika_Dharmapal_in_1926.jpg

    ahh me thiyenne menna meka kiwe kothanada ..ohoma ekak kiyala na dharmapala thuma kiyala ekkenek kiyala thibba e dawas wala elakiri eke
     

    bandar

    Member
    Nov 23, 2009
    21
    2
    0
    well why major monks in Kandy city sell use rights of temple lands to Muslims?

    If you investigate temple lands in Kandy, you will find 80% of the lands were given to non-Buddhist people by those so called responsible monks of the Buddhism through under the arm real estate deals.
     

    SI Boys

    Member
    Jul 4, 2010
    308
    7
    0
    COLOMBO
    ow machan mewa sira ape som relations la tikak me agamata giya owun me kattiyawa london yawanawa kiyala owunuth maru una agam den london wala innawa all family but pending citizenship
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    ow machan mewa sira ape som relations la tikak me agamata giya owun me kattiyawa london yawanawa kiyala owunuth maru una agam den london wala innawa all family but pending citizenship

    ow ban un citizenship eka denne nehe. unta ooone kohoma hari karala ape unwa unge paththata karala thiya ganna!! :(