සිoහලයිනි අවදි වෙයව්!

udagama

Member
May 16, 2010
520
31
0
38
සිරා කරාවක් මච්ං Thanks මෙවගෙ කුනු එවුන්ගෙ කුනු වැඩක්ගැ න අපිටත් කිවට.මුන්ට ලැජ්ජ නැද්ද දන්නැ මෙවගෙ ගෙවල් ගානෙ ගිහින් හිගාකන්න.
91026.gif
291132.gif
 
Last edited:

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mewavata mokak hari karanna oni..uba karapu wade hari mcn....mama nam kiyanne me wage weda gena saakshi ekathu karala tamai action ekak ganna yanna oni..!!
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    ube kathawa sahathika aththa machan...
    me danuth ape gedarata oya kiyana kalakanni dennek awith boru kela kela inne..
    kanata dekak gahala elawannamai hithenne.. :angry::angry::angry:
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    mewavata mokak hari karanna oni..uba karapu wade hari mcn....mama nam kiyanne me wage weda gena saakshi ekathu karala tamai action ekak ganna yanna oni..!!

    mamath eeekam thama machan saakshi ekka dunne. mokada mama dannawa neththan elakiri eke inna oya wage un awilla ape aagama ehema nehe kiyala mage pita weredda patanawanawa kiyala. saakshi ekka dunna nisa ekektawath katak arinna puluwan unee nehe!!:lol::lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දවසක් මටත් වයසක ඇන්ටිලා දෙන්නේක් කරා ඔය ආගමට හරවා ගන්න වැඩේගැන. ඒගොල්ලොන් ගාව පොත් වගයක් තිබ්බා. කොහොමත් මම ඒගොල්ලන්ව ගනන් ගත්තේ නෑ. අනුරාධපුර, පොලොන්නරු පැත්තේ ඔය වැඩේ ජයටම කෙර්‍රගෙන යනවා.
     
    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මමත් මේ හඬ පටියට ඇහුම්කන් දුන්න. නමුත් ඔබ හිතින් මවාගත් දේවල් මුකුත් මේකෙ නැහැ. ලස්සන කෙල්ලෙක් ඉස්සරහට දානව කියන එක වැරදියි. කෙල්ල ලස්සන නිසා ඔබ වැරදි හැඟිමක් ඇති කර ගත්තට ඒ අය පලි නැහැ. ඔබ කියන්නෙ බඩු විකුණන්නයි ආගම් ප්‍රචාරය කරන්නයි යන්න ඕන අවලස්සන කෙල්ලො විතරයි කියලද ?
    මුදල් වලට ආගම් වෙනස් කරන කථාවක් මෙතන සිදු වෙලා නැහැ නේද ? ඔවුන් මුදල් ගැන එක වචනයක්වත් කථා කලාද? මේ ඔක්කොම ඔබේ හිතින් මවා ගත්තු දේවල් විතරයි. ඔවුන් කෙරුවෙ ඔබට කියවන්න සඟරාවක් දීල ගිය එක විතරයි. ඔබට කිසිම බල කිරීමක් හෝ බලපෑමක් සිදුකලේ නැහැ. එය කියවීම හෝ නොකියවීම ඔබේ අයිතියක්. නමුත් ඔය කථා කරපු කොල්ල වගේ මෝඩ කථා කියල නම් ඔවුන්ගේ ආගමට හරවගන්න බැරි වෙයි. ධර්ම ප්‍රචාරය සඳහා ඊට වඩා සුදුසු අය යවන්න තරම්වත් දැනුමක් ඔය ජෙහෝවගෙ කට්ටියට නැතිවීම හාස්‍යයට කරුණක්. මමත් ඔය වගේ මූලධර්මවාදී ආගම් වලට කිසිසේත්ම කැමති නැහැ. නමුත් සාමකාමී ලෙස ඔවුන්ගේ ආගමේ පණිවිඩය රැගෙන යාම ගැන අපි විරුද්ධ වෙන්නෙ කොහොමද? අපේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාත් අමෙරිකාව, යුරෝපය වැනි අබෞද්ධ රටවල ජනයාට බුදු දහම ප්‍රචාරය කිරීමත් එතකොට වැරදිද ?
    අද මිෂනාරි ඉරිදා. ලොව පුරා කිතුදහමේ සුභාරංචිය ප්‍රචාරය කරන දිනය අදයි. මම කතෝලිකයෙක්. කැමති නම් මටත් බැන්නට කමක් නැහැ.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Yes This is a new trend these people used from recently. They used young and beautiful girls as a bate for expose their useless Methods (actually we can't say those are Religion).

    I have experience that two beautiful girl force their boyfriends (they are Buddhist) to convert their religion if they want to Marry them.

    Those girls went Church that situated end of the new Baseline road at Kirulapone.
     
    Rasim

    Member
    Sep 4, 2009
    1,806
    67
    0
    Colombo 9
    මමත් මේ හඬ පටියට ඇහුම්කන් දුන්න. නමුත් ඔබ හිතින් මවාගත් දේවල් මුකුත් මේකෙ නැහැ. ලස්සන කෙල්ලෙක් ඉස්සරහට දානව කියන එක වැරදියි. කෙල්ල ලස්සන නිසා ඔබ වැරදි හැඟිමක් ඇති කර ගත්තට ඒ අය පලි නැහැ. ඔබ කියන්නෙ බඩු විකුණන්නයි ආගම් ප්‍රචාරය කරන්නයි යන්න ඕන අවලස්සන කෙල්ලො විතරයි කියලද ?
    මුදල් වලට ආගම් වෙනස් කරන කථාවක් මෙතන සිදු වෙලා නැහැ නේද ? ඔවුන් මුදල් ගැන එක වචනයක්වත් කථා කලාද? මේ ඔක්කොම ඔබේ හිතින් මවා ගත්තු දේවල් විතරයි. ඔවුන් කෙරුවෙ ඔබට කියවන්න සඟරාවක් දීල ගිය එක විතරයි. ඔබට කිසිම බල කිරීමක් හෝ බලපෑමක් සිදුකලේ නැහැ. එය කියවීම හෝ නොකියවීම ඔබේ අයිතියක්. නමුත් ඔය කථා කරපු කොල්ල වගේ මෝඩ කථා කියල නම් ඔවුන්ගේ ආගමට හරවගන්න බැරි වෙයි. ධර්ම ප්‍රචාරය සඳහා ඊට වඩා සුදුසු අය යවන්න තරම්වත් දැනුමක් ඔය ජෙහෝවගෙ කට්ටියට නැතිවීම හාස්‍යයට කරුණක්. මමත් ඔය වගේ මූලධර්මවාදී ආගම් වලට කිසිසේත්ම කැමති නැහැ. නමුත් සාමකාමී ලෙස ඔවුන්ගේ ආගමේ පණිවිඩය රැගෙන යාම ගැන අපි විරුද්ධ වෙන්නෙ කොහොමද? අපේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාත් අමෙරිකාව, යුරෝපය වැනි අබෞද්ධ රටවල ජනයාට බුදු දහම ප්‍රචාරය කිරීමත් එතකොට වැරදිද ?
    අද මිෂනාරි ඉරිදා. ලොව පුරා කිතුදහමේ සුභාරංචිය ප්‍රචාරය කරන දිනය අදයි. මම කතෝලිකයෙක්. කැමති නම් මටත් බැන්නට කමක් නැහැ.

    :yes:

    saadula udeta udeta ape gawal walatath enawa kanna illagana
    ewat agama pacharaya waga thama