Wind power plants in Puttalam - පුත්තලම සුළං විදුලි බලාගාරය

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
නියමයි මචන් යන්න හිතෙනවා දැක්කහම..තටු හිතුවට වඩා සැහෙන්න ලොකු යි නේ..:P
You must spread some Reputation around before giving it to jkadithya again.
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හිතුවට වඩා කුලුනු වගේම,තටුත් මාර ලොකුයිනේ ......තැන්ක්ස් ඔය සේරටම නොදැකපු,නොගියපු තැනකට අපිව එක්කගෙන ගියාට

    මේ ෆොටෝ එක මැක්සා jk
    11.gif


    37199_114350518627056_100001563261148_121553_2745511_n.jpg
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එල මචෝ
    thnkz 4 sharing
    ++Rep added

    elazz


    එල෴
    ෆොටෝස් ටික දාල නේද..
    නියමයි මචෝ:D

    aniwa...thnx machoo

    Good post machan
    Thankz....

    thnx macho..Matharath ekak karamu


    මචං මැක්සා..........
    11.gif

    ලස්සනට විස්තරකරලා තියෙන්වා..............;)
    Thnx for Sharing......:)


    ela macho..ko Katharagama 4tos ?

    max aaaaaaaaaa
    ela
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,511
    5,943
    113
    kawda ban pics wala inna motaya.. ain wenna kiyapan ko uta... :D hehe kiding kiding... ela pics tika ban.. kohomada parawal tika..athal eke elawanna puluwan ne..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තවත් නියම සංචාරයක්. තාක්ෂණික වශයෙන් වැදගත් වෙන ස්ථානයක් දැකගන්නට හා ඒ පිළිබඳ විස්තර දැනගන්නට ලැබුන එක අපූරුයි. පරිසර හිතකාමී ව්‍යාපෘතියක් නිසා‍ මේ වගේ දේවල් රටතුළ තවත් ඇතිවෙනවනම් ඉතා යහපත් වෙයි. බොහොමත් ම ස්තූතියි මේ වගේ දෙයක් ගැන අපිව දැනුවත් කළාට.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සිම්පල් විදියට කියනවා නම්
    Awesome
    11.gif

    :rolleyes: තැක්ස් අ ලොට් කිවුව

    උපරිමයි මල්ලි ... පින්තූර ටිකත් හරිම ලස්සනයි ... මහන්සි වෙලා තියෙනවා ගොඩක් ... නොරොච්චෝලේ බලාගාරය ගැනත් දන්නා බලන්න ... :D onna ada mata labichcha REP4 + use kara :D

    අහ් මෙන්න ඒ පාර තව එකක්..ඒක ඇතුලට යන්න දෙනවද දන්නේ නෑ...දැන් අවුල් නෑනේ..දාමු දාමු..ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නකෝ
    :D

    පිස්සු කොර !
    11.gif

    නියමයි JK
    නියම විස්තර ටික!

    උපරිමයි!
    11.gif

    +++

    බොහොම ස්තූති කිවුව...ඊලගට උබලගේ පැත්තෙ ඒවා