Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    1st එක නම් මගේ 1st love කියල ගන්න වෙන්නේ මම 2 වසරේදී කරපුව තමා :P

    මම හිතන්නේ 2nd එක :D

    ආදරේ හිතුනට පස්සේ නෙමේද කෙල්ලගෙන් අහන්නේ? :oo:
     
    Last edited:

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    :love::love::love: මචන් මගෙ ෆිර්ස්ට් එකට මගෙ හිතෙන් අදරයක් අතිවෙලා.. එය පස්සෙන් අවුරුදු 3ක් ට්‍රයි කරා ....එක හරි ගියෙ නෑ අනෙ මන්දා බන් එත් දෑන් එය ගෙන වද වෙන්න්නෙ නෑ .... කෑමති නෙත්තම් ඉතිO මොනා කරන්නද .... මම වෙන කෙල්ලෙක්ගෙන් කෑමෑත්ත අහුව මම හිතුවෙ නෑ එයා මට කෑමතිවෙයි කියලා... එත් එයා මට කෑමති උනා මම අද ගොඩාක් සතුටු වෙනව ඉස්සර පස්සන් ගිය කෙල්ල මට කෑමති නොවුන එකට ....I think first Love is da Love wear U gettinna Affair n 2 pple share that 2gether rather than one persoOon havin a crush on one n goin after .... :love::love::love:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේක අපේ උගත්, බුද්ධිමත් අයගෙන් අහන්න හිතුවා.

    kamak nadda manda meke post ekak dammata :)

    montisory kale podi ekek wage inna epai. honda wade umbata eh kella set une naththe :D

    saba adare kianne kapaweema, pararthakaami kapaweema eh kena wenuwen. ithin set nowechcha kenek saba 1st love eka wenawada. habai kathawata 1st love kiala kianawa set nowechcha ewatath.
     

    ruzpienut

    Member
    Sep 13, 2010
    555
    25
    0
    ||MOON||
    :love::love::love: මචන් මගෙ ෆිර්ස්ට් එකට මගෙ හිතෙන් අදරයක් අතිවෙලා.. එය පස්සෙන් අවුරුදු 3ක් ට්‍රයි කරා ....එක හරි ගියෙ නෑ අනෙ මන්දා බන් එත් දෑන් එය ගෙන වද වෙන්න්නෙ නෑ .... කෑමති නෙත්තම් ඉතිO මොනා කරන්නද .... මම වෙන කෙල්ලෙක්ගෙන් කෑමෑත්ත අහුව මම හිතුවෙ නෑ එයා මට කෑමතිවෙයි කියලා... එත් එයා මට කෑමති උනා මම අද ගොඩාක් සතුටු වෙනව ඉස්සර පස්සන් ගිය කෙල්ල මට කෑමති නොවුන එකට



    ela ela.1ta wada 2 hodaine...
     

    ruzpienut

    Member
    Sep 13, 2010
    555
    25
    0
    ||MOON||
    :shocked::shocked: මොන්ටිසෝරි යන කාලේ කෙල්ලකුයි කොල්ලෙකුයි අතර තියන සම්බන්දෙ පෙම් සම්බන්දයක්ද බන් :P
    එක නිකන් සහෝදර ප්‍රේමයක් වගේ දෙයක් නේ
    මටත් මතකයි මාත් ඒ කොලේ ගොඩක් ලගින් අශ්ශ්‍රය කරේ කෙල්ලෙක් තමයි... මට තම මතකයි ඒකිගේ උපන් දිනේ දවසේ ඒකිට ටීචර් කිස් එකක් දුන්නා මත එක බලන් ඉදලා ඒකිව කිස් කර බන්..
    :lol::rofl::rofl:

    :shocked::shocked::shocked:
     

    ruzpienut

    Member
    Sep 13, 2010
    555
    25
    0
    ||MOON||
    ෆර්ස්ට් එක ඉලව්........සෙකන්ඩ් එක තමයි නියම ලව් එක........;)

    (දැන් තමයි තේරුනේ උඹ මොන්ටිසෝර් යන දවස්වල මොනාද කරේ කියලා...... :rofl::P ලැජ්ජ නැතුව ටීචර්ටත් ලයින් දැම්මා නේද.......?:lol:පොඩිකාලේ ඉඳන්ම ඔහොමද......?:rolleyes:)


    machan podi kale mehema num ;) loku unama kohoma athda bun!!! :P:P:P
     

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    Depends on the viewpoint neda ?
    adaraya kiyanne anik pattata balaporottuwen karana deyak neme kiyala dakina kenekta nam 1
    taman adaraya karana tamantath adaraya karana kenek ta adare karana oni hithana kenekta 2
     

    Angel_Senuri

    Member
    Nov 12, 2008
    1,908
    88
    0
    ~Heaven~
    ඒ උනාට තමන් ගොඩාක් ආදරය කරපු කෙනා තමන්ට අකමැති උනා නම්...??

    මේ ඔයා අදහස් කලේ කාලයක් කෙනෙක් ගැන හිතාගෙන ඉදල ඇහුවම ඒ අහපු කෙනා අකමැති කියල කියන එක ගැනද?