1st එක නම් මගේ 1st love කියල ගන්න වෙන්නේ මම 2 වසරේදී කරපුව තමා 
මම හිතන්නේ 2nd එක
ආදරේ හිතුනට පස්සේ නෙමේද කෙල්ලගෙන් අහන්නේ?

මම හිතන්නේ 2nd එක

ආදරේ හිතුනට පස්සේ නෙමේද කෙල්ලගෙන් අහන්නේ?

Last edited:





මචන් මගෙ ෆිර්ස්ට් එකට මගෙ හිතෙන් අදරයක් අතිවෙලා.. එය පස්සෙන් අවුරුදු 3ක් ට්‍රයි කරා ....එක හරි ගියෙ නෑ අනෙ මන්දා බන් එත් දෑන් එය ගෙන වද වෙන්න්නෙ නෑ .... කෑමති නෙත්තම් ඉතිO මොනා කරන්නද .... මම වෙන කෙල්ලෙක්ගෙන් කෑමෑත්ත අහුව මම හිතුවෙ නෑ එයා මට කෑමතිවෙයි කියලා... එත් එයා මට කෑමති උනා මම අද ගොඩාක් සතුටු වෙනව ඉස්සර පස්සන් ගිය කෙල්ල මට කෑමති නොවුන එකට ....I think first Love is da Love wear U gettinna Affair n 2 pple share that 2gether rather than one persoOon havin a crush on one n goin after .... 

හිතේ තියාගෙන හිටිය එක වෙන්න ඇති..
මගේ පලවෙනි කෙල්ල දැන් බැඳලත් ඇති බන්,

මේක අපේ උගත්, බුද්ධිමත් අයගෙන් අහන්න හිතුවා.


හිතේ තියාගෙන හිටිය එක වෙන්න ඇති..
මගේ පලවෙනි කෙල්ල දැන් බැඳලත් ඇති බන්,



මචන් මගෙ ෆිර්ස්ට් එකට මගෙ හිතෙන් අදරයක් අතිවෙලා.. එය පස්සෙන් අවුරුදු 3ක් ට්‍රයි කරා ....එක හරි ගියෙ නෑ අනෙ මන්දා බන් එත් දෑන් එය ගෙන වද වෙන්න්නෙ නෑ .... කෑමති නෙත්තම් ඉතිO මොනා කරන්නද .... මම වෙන කෙල්ලෙක්ගෙන් කෑමෑත්ත අහුව මම හිතුවෙ නෑ එයා මට කෑමතිවෙයි කියලා... එත් එයා මට කෑමති උනා මම අද ගොඩාක් සතුටු වෙනව ඉස්සර පස්සන් ගිය කෙල්ල මට කෑමති නොවුන එකට
මොන්ටිසෝරි යන කාලේ කෙල්ලකුයි කොල්ලෙකුයි අතර තියන සම්බන්දෙ පෙම් සම්බන්දයක්ද බන්
![]()
එක නිකන් සහෝදර ප්‍රේමයක් වගේ දෙයක් නේ
මටත් මතකයි මාත් ඒ කොලේ ගොඩක් ලගින් අශ්ශ්‍රය කරේ කෙල්ලෙක් තමයි... මට තම මතකයි ඒකිගේ උපන් දිනේ දවසේ ඒකිට ටීචර් කිස් එකක් දුන්නා මත එක බලන් ඉදලා ඒකිව කිස් කර බන්..![]()



ෆර්ස්ට් එක ඉලව්........සෙකන්ඩ් එක තමයි නියම ලව් එක........
(දැන් තමයි තේරුනේ උඹ මොන්ටිසෝර් යන දවස්වල මොනාද කරේ කියලා......ලැජ්ජ නැතුව ටීචර්ටත් ලයින් දැම්මා නේද.......?
පොඩිකාලේ ඉඳන්ම ඔහොමද......?
)
loku unama kohoma athda bun!!! 


මම නම් හිතන්නේ 2වෙනි එක කියලයි...
ඒ උනාට තමන් ගොඩාක් ආදරය කරපු කෙනා තමන්ට අකමැති උනා නම්...??