(EK Radio!) 2010 Nov 1 - Hit List with Blacklist_Member!

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පොඩුමා ඉන්ඩර් අර්ථම් පොඩුමා
    ඉල්ලාති ඉන්නම් වේනුමා


    ඇති ද, තවත් අර්ථ ඕනේ ද ?
    නෑත්නම් තවත් ඕනේ ද ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්.. ඒක තමයි..
    කොහොම වුනත්.
    මේ කාලේදි සිංදු වල පද වලට වඩා සංගිතය තමයි වැදගත් වෙන්නේ.. :D

    ඔව් අපේ ගොඩක් අය තාලයට තමයි දැන් කැමති :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් අපේ ගොඩක් අය තාලයට තමයි දැන් කැමති :D

    ඉවසපන් සිංදුව මේකට හොද උදාහරණයක්..
    හුග දෙනෙකුට ඒ සිංදුව සම්පුර්ණයෙන්ම හිතේ තියාගෙන කියවන්න බෑ..
    :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉවසපන් සිංදුව මේකට හොද උදාහරණයක්..
    හුග දෙනෙකුට ඒ සිංදුව සම්පුර්ණයෙන්ම හිතේ තියාගෙන කියවන්න බෑ..
    :D

    ඔව් ඒක ඉතින් වේගයෙන් යන සිංදුවක්නෙ. ඊට වඩා දිගත් එක්ක :D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් ඒක ඉතින් වේගයෙන් යන සිංදුවක්නෙ. ඊට වඩා දිගත් එක්ක :D

    සිතේ රෑදි ඉන්න සිංදුවක් වුනේ නෑති වුනත්.
    දැන් කාගේත් ජනප්‍රිය සිංදුවක් වේලා තියෙනවා..

    මම වුනත් ඒ සිංදුවට හුගක් කෑමති..
    හේතුව.. වෙනසක් තියෙන හින්දා.