ElaKiri Traveler in Year 1998

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මුට පොඩිකාලේ ඉඳන්ම කඩිකුලප්පුවද කොහෙද..........රස්තියාදු ගහනවාමයි වැඩේ...........:lol:

    එහා පැත්තේ ගෝනිබිල්ලෙක්ද ඉන්නේ........:eek:
    :lol::lol::rofl:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    පිස්සු හැදෙයි!
    මේ ජේකඩිතියා නේද?
    :oo:
    ඒ කා‍ලේ ඉදන්ම රවුම් ගහනවා!
    නියමායි !
    11.gif



    මට මේ පින්තූරෙ වටින්නේ කෝච්චිය නිසා. මූ නිසා නෙමෙයි.
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
    7.gif


     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn


    දැන් මූනයි ඒ දවස් වල මූනයි වැඩි වෙනසක් නෑ වගේ නේ. (දැනුත් පොඩි එකා වගේ නේ. ඒකයි අක්කා මඟ අරින්නේ මූව.:rolleyes:)

    :P:P:P

    ballo bath kanne na ban muwa dakkama..pawu e akka :lol:
    onna mata wath sat karala dunna nam ...mmmmm :P :love:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අෆ්ෆා ... අපේ කඩිතය මල්ලි නේද ? එලස් ... ! :D

    මේ ඌද?


    අෆ්ෆට සිරි කඩිතය මල්ලි නේද
    නියමයි නියමයි:lol::lol:

    එහෙම කියනවා නේද?

    ඒ විදියමයි නේද බන්

    නිකන් බට් කරලා වගේ
    නිකට එහෙම නම් ඒ විදියමයි

    :lol::lol::lol:
    උබටත් මතක් වෙන දේවල් බං

    Appata hudu....mu...........eda idanma ronde gahanawa ne....... ??????? :)

    Raahu apale banz:baffled:


    මුට පොඩිකාලේ ඉඳන්ම කඩිකුලප්පුවද කොහෙද..........රස්තියාදු ගහනවාමයි වැඩේ...........:lol:



    එහා පැත්තේ ගෝනිබිල්ලෙක්ද ඉන්නේ........:eek:

    හිහි..ඔව් බං..ඒ කාලෙ හොද වෙලාවට එලකිරි තිබ්බේ නෑ..තිබ්බ නම් ත්‍රෙඩ් දාල ඉවරයක් නැති වෙයි :lol::D

    මතක නම් නෑ..හෙන පොඩි බං..(දැන් ලොකුයි කියල නෙවේ කිවුවේ)

    මේ අපේ බොක්කනෙ:lol::rolleyes::D

    11.gif


    හී හී ඔලුව එලියට දාගෙන යන්නේ.:P

    :P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මූ ඒ කාලෙ බිංගෙයකින් ඔළුව එලියට දාල හූ කියන්න ගිහින් ඔළුව පොඩ්ඩක් බිංගෙයි වැදිලා:rofl::rofl::rofl:
    එදා ඉඳන් තමයි මූ මෙලෝ සිහියක් නැතිව ඇවිදින්නේ....:lol::lol::lol:
    මොනව වුනත් පොඩි කාලෙනම් මූ හැඩට ඉඳල තියෙනවා:P