ElaKiri Traveler in Year 1998

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
දැක්ක ගමන් අඳුර ගත්තා මිනිහ බව .....

:lol: :rofl: එහෙමද?

සිගිති පෙරේරා ඉන්නවාද දන්නේ නැහැ:rolleyes:

:lol::lol::lol::lol::lol::lol::lol::lol:
කෙල්ලොන්ට් අයින් දාන්න යන්න ඇති

:yes: යා... පෙරේරා අන්කල් ගේ පොඩි කාලේ එකකුත් දැම්ම නම් හොඳයි වගේ :rolleyes:... දැන් නාකි නිසා ඉස්සර කොහොමද කියලවත් බලන්න පුළුවන් නේ ?:rolleyes::oo: මචන් අන්කල් පෙරේරා නරක නැද්ද අපේ අයගේ පොඩි කාලේ ෆොටෝ දන්නා කියල ත්‍රෙඩ් එකක් දැම්මනම් ? :rolleyes:

:rolleyes:
අපොයි ඉවරයි

දැන් කියලා වැඩි වෙනසක් නෑ... :P
ඒ කාලේ නම් හරී අහිංසක පාට කොලු පැටියා... :lol::lol:

ඇයි දැන්? :growl::frown:
 

sarara

Well-known member
  • Dec 23, 2008
    1,558
    45
    48
    මූ ඒ කාලෙ බිංගෙයකින් ඔළුව එලියට දාල හූ කියන්න ගිහින් ඔළුව පොඩ්ඩක් බිංගෙයි වැදිලා:rofl::rofl::rofl:
    එදා ඉඳන් තමයි මූ මෙලෝ සිහියක් නැතිව ඇවිදින්නේ....:lol::lol::lol:
    මොනව වුනත් පොඩි කාලෙනම් මූ හැඩට ඉඳල තියෙනවා:P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ballo bath kanne na ban muwa dakkama..pawu e akka :lol:
    onna mata wath sat karala dunna nam ...mmmmm :P :love:


    :frown::frown::frown::frown: ane pala..pala...ubata set karann tiya dan maath ekka nikamata Hi kiyannewath na banz eya :(:(:(

    ara Liberty wade kiuwe nane uba :P

    ලොල්.. මුගේ පොඩි එකාත් මේ වගේ ඉඳී....


    yako man thaama podi eka...mu lamai gana kata karanawa..uuwath traveler kenek karanna oone
    :P

    පිස්සු හැදෙයි!
    මේ ජේකඩිතියා නේද?
    :oo:
    ඒ කා‍ලේ ඉදන්ම රවුම් ගහනවා!
    නියමායි !
    11.gif



    මට මේ පින්තූරෙ වටින්නේ කෝච්චිය නිසා. මූ නිසා නෙමෙයි.
    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
    7.gif





    11.gif


    aniwaaaaaaaaaa


    අෆ්ෆට මේ අපේ කඩියානෙ ? :D :P

    anwia Loviya..ube podi kaale ekak dakka..patta
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පොර බර කල්පනාවක වගෙ ඉන්නෙ

    ජීවිතේ ප්‍රශ්න...:dull:

    මූ ඒ කාලෙ බිංගෙයකින් ඔළුව එලියට දාල හූ කියන්න ගිහින් ඔළුව පොඩ්ඩක් බිංගෙයි වැදිලා:rofl::rofl::rofl:
    එදා ඉඳන් තමයි මූ මෙලෝ සිහියක් නැතිව ඇවිදින්නේ....:lol::lol::lol:
    මොනව වුනත් පොඩි කාලෙනම් මූ හැඩට ඉඳල තියෙනවා:P

    ඇයි දැන් අපි කැතද? :frown:
    සිරාවටම ඒ කාලෙ නම් හැඩට ඉදල තියනව නේද?:rolleyes:
    උඹටත් මට උනු සිද්දියම උනු නිසා හොදට මතකයි නේද?
    :lol:

    :lol:Maru
    Matath oya jathiyema Tshirt 1k thibba:P

    ade maxxa neda?
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    haiyen allaganin bimata watei:oo:
    perea uncle ge photo ekakuth dammanam thama hoda
    manussayatath rahu apalaya ehemmama pihitala thiyanawane:P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හදිස්සියේ පින්තූරයක් හම්බ උනා. හිතුවා කට්ටියට මේක පෙන්නන් ඕනා කියලා. මේ පින්තූරෙ මෙතන දාන්නේ කාටවත් මඩ ගහන්න නම් නෙමෙයි. මේ පින්තූරේ එලකිරි සංචාරකයා ඉතිහාසයට සම්බන්ධ පින්තූරයක්.

    මේ පින්තූරෙ අරගෙන තියෙන්නේ උඩරට මැණිකේ දුම්රියේ. පළමු පන්තියේ මැදිරියක. ඉතින් මේක තවත් වැදගත්. :P අවුරුද්ද කියනවා නම් 1998 වසරේ.



    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේ ඉන්නේ අපේ සංචාරකයා නිර්මාතෘ ජේ.කඩියා.මේ මූ ඉස්කෝලෙ 4 වසරේ වගේ. මම කිව්වේ කලිනුත්. මූගේ රාහු අපලේ මූ උප්පත්තියෙන්ම ගෙනාපු එකක්. පේනවානේ. ඒ දවස් වල ඉඳලා ඇවිදිනවා.

    දැන් මූනයි ඒ දවස් වල මූනයි වැඩි වෙනසක් නෑ වගේ නේ. (දැනුත් පොඩි එකා වගේ නේ. ඒකයි අක්කා මඟ අරින්නේ මූව.:rolleyes:)

    කට්ටිය මඩ ගහන්න එපා හොඳේ.
    මට මේ පින්තූරෙ වටින්නේ කෝච්චිය නිසා. මූ නිසා නෙමෙයි.

    :P:P:P


    දැන් එන්න එන්නම මඩ ගහනව වැඩීද මන්ද?

    මේ ෆොටෝ එක ගැන කියනව නම් මං මුලින්ම බදුල්ලට ගිය අවස්ථාව..

    මං පොඩි කාලේ අහල තිබ්බ කියමනක් තමා නියම ලාංකිකයෙක් නම්


    • සිංහල කතා කරන්න පුලුවන් වෙන්න ඕන.

    • සීගිරිය නැගල තියෙන්න ඕන

    • නැරඹුම් මැදිරියක බලුල්ලට කෝච්චියේ ගිහින් තියෙන්න ඕන

    ඉතිං මට 6 හෝ 7 වසර වෙනකොට ඔය 3ම සම්පූර්ණ කරගන්න පුලුවන් උනා..

    ඒ කාලේ ඉදන්ම ඉතිං කොහෙ හරි යන්න තියනව නම් ආයේ ඊට වැඩිය දෙයක් නෑ මට
    :P


     


    දැන් එන්න එන්නම මඩ ගහනව වැඩීද මන්ද?

    මේ ෆොටෝ එක ගැන කියනව නම් මං මුලින්ම බදුල්ලට ගිය අවස්ථාව..

    මං පොඩි කාලේ අහල තිබ්බ කියමනක් තමා නියම ලාංකිකයෙක් නම්


    • සිංහල කතා කරන්න පුලුවන් වෙන්න ඕන.

    • සීගිරිය නැගල තියෙන්න ඕන

    • නැරඹුම් මැදිරියක බලුල්ලට කෝච්චියේ ගිහින් තියෙන්න ඕන

    ඉතිං මට 6 හෝ 7 වසර වෙනකොට ඔය 3ම සම්පූර්ණ කරගන්න පුලුවන් උනා..

    ඒ කාලේ ඉදන්ම ඉතිං කොහෙ හරි යන්න තියනව නම් ආයේ ඊට වැඩිය දෙයක් නෑ මට
    :P


    • සිංහල කතා කරන්න පුලුවන් වෙන්න ඕන.

    • සීගිරිය නැගල තියෙන්න ඕන
    me deka nam ok.....But

    නැරඹුම් මැදිරියක බලුල්ලට කෝච්චියේ ගිහින් තියෙන්න ඕන meka nam nope
    2.gif
    2.gif
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    • සිංහල කතා කරන්න පුලුවන් වෙන්න ඕන.

    • සීගිරිය නැගල තියෙන්න ඕන
    me deka nam ok.....But

    නැරඹුම් මැදිරියක බලුල්ලට කෝච්චියේ ගිහින් තියෙන්න ඕන meka nam nope
    2.gif
    2.gif

    ඕක ඇත්තද නැද්ද දන්නේ නෑ මචෂං...මන් නම් 8 වසර වෙද්දි ඕව කොම්ප්ලීට් කොලා :D


    ආ..මේ කඩියා ගෙ පොඩිකාලෙද?
    කඩි පැට්ටා කාලෙ..ලොල්!

    කඩියා ලෝකෙ කන්න කලින් කාලේ
    :P