දැක්ක ගමන් අඳුර ගත්තා මිනිහ බව .....
එහෙමද?සිගිති පෙරේරා ඉන්නවාද දන්නේ නැහැ![]()

කෙල්ලොන්ට් අයින් දාන්න යන්න ඇති
යා... පෙරේරා අන්කල් ගේ පොඩි කාලේ එකකුත් දැම්ම නම් හොඳයි වගේ
... දැන් නාකි නිසා ඉස්සර කොහොමද කියලවත් බලන්න පුළුවන් නේ ?
මචන් අන්කල් පෙරේරා නරක නැද්ද අපේ අයගේ පොඩි කාලේ ෆොටෝ දන්නා කියල ත්රෙඩ් එකක් දැම්මනම් ?
![]()

අපොයි ඉවරයි
දැන් කියලා වැඩි වෙනසක් නෑ...
ඒ කාලේ නම් හරී අහිංසක පාට කොලු පැටියා...![]()
ඇයි දැන්?

යා... පෙරේරා අන්කල් ගේ පොඩි කාලේ එකකුත් දැම්ම නම් හොඳයි වගේ
මචන් අන්කල් පෙරේරා නරක නැද්ද අපේ අයගේ පොඩි කාලේ ෆොටෝ දන්නා කියල ත්රෙඩ් එකක් දැම්මනම් ? 