
ow machan matath oka wela tiyanawa eka tama mam kiwwe waradialawath mun loku maluth ekka nam danna epamama mun set ekaka carp lath ekka dala winadi 5 kin balanakota waralak wath thibbenaha.carp la okkoma gilala![]()
ow machan matath oka wela tiyanawa eka tama mam kiwwe waradialawath mun loku maluth ekka nam danna epa
ekanam aththa machan pattama tamay onna hadanawanam elama malu jathiyakeka thama machan..mun tank eke innakota light eliyata marama lassanai
tank ekakada pond ekakada inne machan?oskala mona pata eunda inne?un anith malunta kotanne nadda?

කලු 4යි,සුදු 4යි මචං හිටියේ .... දවසක් මම සුදු උන්ගෙ ලස්සන බලන්න පොඩි ටැංකියකට දැම්මා පැයකින් විතර බලනකොට පූසා වැඩේ දීලා.උන් අනිත් මාලුන්ට කොටනවා.කැට් ෆිශ්ලා ලොකු නිසා උන්ට කොටන්නෙ නෑ.මගේ ගාව හිටියා 1000ට ගෙනාපු සිල්ව(ර්) ඩොල(ර්)ස්ලා 4 දෙනෙක්.උන් ඔස්කලාට වඩා ටිකයි පොඩි.ඔස්කලා ටික උන්ට වැඩේ දුන්නා.







onna update kala machanah me thiyenne badu... puluwan puluwan welawta thread eka update karapan...
