Elakiri Super Star 2010 1st Round Started....

Status
Not open for further replies.

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
මම දැක්ක තුන් දෙනාගෙන්
1.Lokka ayya
2.sithu
3.Diego97

ඒත් Lokka ayya & sithu ගිටාර් පාව්ච්චි කරපු නිසා වාසි යක් වෙලා තියනවා, ඔක්කොගෙම pitch එක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනව!!


:yes:
Lokka ayya & sithu dennawama tharagen iwath karanna ona

nathnam tharagaya pilibada apita thawa duratath wiswasayak thiyanna baha
 

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
මචන්ලා මම Rulez අනුව තමයි මගේ AuditioOon එක දුන්නේ එවගේම මට එච්චර හොදට Sing කරන්න බෑ කියලා මම දන්නවා එත් මම හිතනවා දෑනට මට Chance එකක් තියෙනවා ඉස්සරහට යන්න .... :D :D :D :D :D :D ... යලුවනි මගේ singing හොදයි කියල හිතේනව නම් මටත් Supp එකක් දෙන්න හොදේ... :lol::lol::lol: Cheerz !!!!
 
Status
Not open for further replies.