Elakiri Super Star 2010 1st Round Started....

Status
Not open for further replies.

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අපිටනම් සිංදු කියන්න නම් බැ....
    කොහොම වුනත් නියම වැඩක් වගේ

    11.gif
     

    tckrockz

    Member
    Sep 24, 2006
    26,754
    13
    0
    Submissions post karana kiyana epa ban PM karana kiyana. Eta pase results dana dawas 2kata withara kalin submissions tika okoma audio stream karana site ekata upload karala dana. Download link dana epa.
    http://soundcloud.com/ okata up karala dana results dana kalin submissions.
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    Thawa Sindu Kiyanna Puluwan aya Innawa EK eke...me madi thawa oni

    කතාව ඇත්ත මචන්.ත්රෙඅඩ් එකේ නීති වලට අනුව අද හවස 7 ට පළමු වටේ වැඩ ඉවර කරනවා.තාමත් පරක්කු නෑ කට්ටියට........:yes:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් මගේ කෙල්ල කියන එකක් බැරිද...??
    මට නම් කියන්න බැහැ ඒත් එයා නම් කප් ගහලා ඉන්නේ
     
    Status
    Not open for further replies.