Water Battles 14+ වගේ...

Water battles

  • ඉහටත් උඩින් කැමති.

    Votes: 66 76.7%
  • කැමති.

    Votes: 9 10.5%
  • කැමති නැහැ.

    Votes: 1 1.2%
  • ආපෝ එපා.

    Votes: 2 2.3%
  • පලයන් යන්න.

    Votes: 8 9.3%

  • Total voters
    86

udaraf850

Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    machan me girl kenek kiyala sure da ??? (.)(.) walata moko ban une.????:P:P:P:P
    waterbattlesonvdnh011.jpg

    Hema Jambu gediyama eka wage nee dooo
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අපි ගෙවල් පෑත්තේ ක්‍රිකට ගහල ඉවර වෙලා අනිවා වතුර වලින් වලියක් යනවමයි...:rofl::rofl::rofl:. ඔක පටන් ගන්නේ වතිර බොන ගමන් එකෙක් තව කාටහරි වතුර ටිකක් ගහල....ඊට පස්සේ ඉතින නියම යුද්දේ...:lol::lol:. කට්ටිය දෙපෑත්තට බෙදිල පටන් ගන්නව වෑඩේ........ ප්ලාස්ටික් බාල්දි....වතුර බෝතල් ඊට පස්සේ පේන්න බෑ.......... බල්ලෝ එනවට ගෙවල් ඉස්සරහ තියල තියෙන වතුර බෝතල් වලිනුත් ගහගන්නව......:rolleyes::rolleyes: පට්ටම ආතල් වෑඩේ................ :D:D ගොඩ දවසකින් වතුර වලියක් ගියේ නෑ....:love::love: මේක් දෑක්ක ගමන් මට මතක් උනා..:D:D