අලෝ අලෝ. අවුරුදු ගානකින් නෙමෙයි නිකන් මේ SLT නිසා ජීවත කාලයකින් වගේ.![]()

podi wenasak kala dan kattiyata samanyen wenadata wada pahadiliwa ahenawa kiyala hithenawa![]()
ada quality ekata thiyanava thamai. habai oyaa kathaa karanavanum sadde madi tikak 
ලංකාව ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකෙන් ඉන්නේ ලෝකේ 150 වෙනි place එකට. අපිට කොච්චර ආඩම්බරයක්ද බලන්නහැමදාම ත්රේඩ් එක බලන්න විතරයි පුළුවන් කම තිබුණෙ රේඩියෝ අහන්න විදියක් නැහැනෙ මේ අධිවේගී (අඩුවේගී) අන්තර්ජාල සබධතාවය නිසා![]()



දෙකම ඔලුවටම තමය්. අනේ ඕව මතක් කරන්න එපා. මට යකා නගිනවා
![]()


ane kiyannakooooooooooමොකද වෙන්නේ කියල හරි යනවද බන්. වරෙන් thread එකටමොකද වෙන්නේ...?
ela ela Blacka godak kaalayakata passe. elatama karanna![]()
හක හක ඔව් ඔව් මාටත් තව මාසයක් විතර තමා එන්න වෙන්නේ එලකිරි ඊට පස්සේ ඉතින් ඉදල හිට්ලා තමා..![]()

හා හා වෙන ඕනේ නෑ ඔය ගැන කතා කරන්න.
![]()
Wena onee naa nemeiiii oneee......komada api patan gannneeee 
ලංකාව ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකෙන් ඉන්නේ ලෝකේ 150 වෙනි place එකට. අපිට කොච්චර ආඩම්බරයක්ද බලන්න
![]()

එක දවසක් ටෝව්න් එකේදී. අනිත් දවසේ school එකේදී. මට ඒ වෙලාවේ අහු උන නම් ඇත්තමය් මරනවාane kiyannakoooooooooo
ai ban ara magen ussapu eka![]()

