(EK Radio!) 2010 Nov 22 - Hit List with Blacklist_Member!

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
අලෝ අලෝ. අවුරුදු ගානකින් නෙමෙයි නිකන් මේ SLT නිසා ජීවත කාලයකින් වගේ. :lol:

හක හක ඔව් ඔව් මාටත් තව මාසයක් විතර තමා එන්න වෙන්නේ එලකිරි ඊට පස්සේ ඉතින් ඉදල හිට්ලා තමා.. ;)
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හැමදාම ත්‍රේඩ් එක බලන්න විතරයි පුළුවන් කම තිබුණෙ රේඩියෝ අහන්න විදියක් නැහැනෙ මේ අධිවේගී (අඩුවේගී) අන්තර්ජාල සබධතාවය නිසා :D
    ලංකාව ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකෙන් ඉන්නේ ලෝකේ 150 වෙනි place එකට. අපිට කොච්චර ආඩම්බරයක්ද බලන්න
    :frown::frown::frown:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    blacka mata

    Clewz ft. Kaizer Kaiz - Enna Yanna

    meka denna. dedicate karanawaa

    radio ahan inna okoma & EK radio team ekata
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හක හක ඔව් ඔව් මාටත් තව මාසයක් විතර තමා එන්න වෙන්නේ එලකිරි ඊට පස්සේ ඉතින් ඉදල හිට්ලා තමා.. ;)

    එහෙම ද? ඒ කියන්නෙ ඊට පස්සෙ සෑහෙන්න කාර්යබහුල වෙනව වගේ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලංකාව ඉන්ටෙර්නෙට් ස්පීඩ් එකෙන් ඉන්නේ ලෝකේ 150 වෙනි place එකට. අපිට කොච්චර ආඩම්බරයක්ද බලන්න
    :frown::frown::frown:

    ආඩම්බර, අහ නෑ සාඩම්බර විය යුතු අගයක්නෙ ඒකනම් :lol: