EK_membersla_Okkoma_meheta_enna

කැමතිද අකමැතිද

  • කැමතියි

    Votes: 84 84.8%
  • අකමැතියි

    Votes: 15 15.2%

  • Total voters
    99

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඔයාලා එළකිරි එකේ මෙම්බෙර්ස්ලාව හම්බවෙලා අඳුරගන්න කැමතිද? අකමැතිද?
    තමන්ගේ අදහස ප්‍රකාශ කරලා යන්න අමතක කරන්න එපා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොයි කවුරු වුනත්..
    මේකට උත්තරයක් හැටියට කැමති කියලා
    තමයි කියන්නේ..

    කවුද අකමැති වෙන්නේ.. :)
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    poll options දාන්න මට කියල දුන්නු coollifestyle4u හා JAASBandara දෙන්නට ස්තුතියි
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ගොඩක් අය හමු වෙලා තියනවා හැබැයි ආයිමත් හමු වෙන්න කැමතියි :yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    එළකිරි එකෙන් දෙසැම්බර්වල get together එකක් කරනවා කියලා කථාවක් තියෙනවා, හරියටම දන්නේ නෑ

    ඔව් මටත් ඇහුනා එහෙම කථාවක් බලමු. තිබුනොත් එළ :yes:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,481
    5,875
    113
    mata lajjai :P hehehe.. kawru hari loku danayak wage set karala sermallatama invite kala nam goda thama