එලකිරි හොරෙන් ගිය ටුවර් එක නේද මේ මැක්ස විදියට පෝස්ට් එක දාලා බලන්නත් ආසයි කෝච්චි ටික සුපුරුදු පරිදි තියෙනවා ලස්සනයි උබල කොටුවෙන් රෑ නැගල කෝච්චියට එතකොට උදේ පාන්දරද පට්ටිපොල ගියේ එතකොට කෑවෙ බිවුවෙ නෑවෙ කරේ කොහෙන්ද බන් ඒවත් ටිකක් දාහන් කො තව උඹල බලන්න ගිය තැන් එහෙම දාහන් මචො උන සීන් කෝන් එහෙම දාහන්
මේක ආරම්භය වෙන්න ඇති ආරම්භය සුභයි යා මග දුරයි හරියට ගියොත් මග සුභයි
මේක ආරම්භය වෙන්න ඇති ආරම්භය සුභයි යා මග දුරයි හරියට ගියොත් මග සුභයි



.... අනේ මේ පෙරේරාට අපි කොහොම හරි සී. ජී.ආර් එකේ ජොබක් අරන් දුන්නොත් අටපිරිකරත් එක්ක දානයක් දෙනවට වඩා පිනක් කරගන්න පුළුවන් !!


moko awula ? assawen weda karai perera !