ela....Thread eka elata tiyanawaa
Maxxaa ~ !
Thanks for coming Bro!
ya wagee dura gaman train ekenma thama yanna one full fun.train ekama api gattha wageeticket ganne 1 yanne 3 bahinne anthima eken full athal ban
ela digatama karagena yanna rep ekak
![]()
ස්තුතියි යාළුවා
අඩේ...
මට මේක Miss වුනානේ Lectures නිසා...
හිටුකෝ දෙන්නම් Lectures වලට හොම්බෙන් යන්න...
nXt Journey එක කවද්ද...?
කොහෙද...?
කියන්නම්කෝ. ලබන මාසේ වගේ. කට්ටිය දැනුවත් කරන්නම්
wow maxxa fun ekak aran kattiyama lassana photos tika
anith thread ekath ikmanata daanna![]()
ජේ. කේ. හෝ ගාලා වැඩ.
නියමයි සහෝ... මැක්සා ට්රිප් එකක්නෙ ගිහින් තියෙන්නේ........ දැන්නම් මටත් පට්ටිපොල ගිහින් එන්න හිතෙනව මාරම ගති පොට් එකක්නේ....... මේ ලoකාවෙද කියල හිතෙනව
යන්න යන්න. ගිහින් බලන්න.
Thanks 4 sharing පියුං පෙරේරා![]()
![]()
පල පල යන්න උඹ. හිටහන් මම එන්නම් ඔෆිස් එකට. හාමිනේට උඹේ හැටි කියලා දෙන්නම්
WOW Maxzzzzza. Pattipolata witharada giye. Ethanin Ehata giye nedda.
අපි ගියේ හෝටන් තැන්නටනේ. පට්ටිපොලින් බැහැලා ගියේ.
T Shirt eka gathe kohenda ?![]()
මමත් ඔක අහන්න හිටියේ. අපිටත් දෙන්නකෝ.![]()
මැච් එකේ ටී එක මේ.
ticket ganne 1 yanne 3 bahinne anthima eken full athal ban
ela digatama karagena yanna rep ekak
oya 4toes danna mama eke wistharaya dannam 


moko awula ? assawen weda karai perera !