Train Journey To Pattipola

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරි හොරෙන් ගිය ටුවර් එක නේද මේ මැක්ස විදියට පෝස්ට් එක දාලා බලන්නත් ආසයි කෝච්චි ටික සුපුරුදු පරිදි තියෙනවා ලස්සනයි උබල කොටුවෙන් රෑ නැගල කෝච්චියට එතකොට උදේ පාන්දරද පට්ටිපොල ගියේ එතකොට කෑවෙ බිවුවෙ නෑවෙ කරේ කොහෙන්ද බන් ඒවත් ටිකක් දාහන් කො තව උඹල බලන්න ගිය තැන් එහෙම දාහන් මචො උන සීන් කෝන් එහෙම දාහන්

    මේක ආරම්භය වෙන්න ඇති ආරම්භය සුභයි යා මග දුරයි හරියට ගියොත් මග සුභයි

     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එල එල ... මැක්සා පින්තූර ටික :D .... අනේ මේ පෙරේරාට අපි කොහොම හරි සී. ජී.ආර් එකේ ජොබක් අරන් දුන්නොත් අටපිරිකරත් එක්ක දානයක් දෙනවට වඩා පිනක් කරගන්න පුළුවන් !! :lol:

    :lol::lol::lol::lol::lol: sadu !!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල එල ... මැක්සා පින්තූර ටික :D .... අනේ මේ පෙරේරාට අපි කොහොම හරි සී. ජී.ආර් එකේ ජොබක් අරන් දුන්නොත් අටපිරිකරත් එක්ක දානයක් දෙනවට වඩා පිනක් කරගන්න පුළුවන් !! :lol:
    Elakiri Talk Eka
    Hebei Pera CGR Ekata Join Unoth Thamai Awula Enne :rolleyes::(
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    MR. Pererath Nikan Idal na, Me Gihialla thiyenne , Perera Malli meeta wada widihaka nadda Elakiri eken Oyage ELAKIRI TRAVLERKiyab aekata Idak wen karaganna
    Mokda Apita Puluwan Nam Ela Kiri eke Aduma Tharame Hyper Link ekka hada ganna PAge e eke Frist, EK TRAVLER Tread hama ekkama apita Balanna Puluwan
    Traval Walat Asa Karan Hamotama e kaloku deyak wei,
    Api Elakiri eke Bahala hithiyoth Api meka dakiwan arenna,Apita wenama balanna Widihak Naha Ne, Apita Puluwanam Nam ehema ida Kadak GAnna GTRZ ekka Katha Karala balmudo

    2007 ek una yaaluwekk..adahasa ondai godak..oyath kiyala balanna..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ah me thiyenne ape trip eka.............ela ela Perera aiye...........maxxaaaaa.....ayeth yamu me wagema trip ekak

    Thanks for coming Bro! අපිත් එක්ක කට්ට කන්න ආවාට.

    පස්ස හරවන් ඉන්නේ කෝච්චියක් වගේ... එල එල කට්ටිය ට්‍රිප් එකෙන් ෆන් එකක් අරන් වගේ

    :P

    maru machan.kiyala wedak ne..........

    ස්තුතියි මචං

    පට්ටයිනේ.:D:D

    Thanks

    WOW... Nice... Very Valuable...
    THANKS
    :D

    Thanks

    අහ්! කස්ටිය එල පන් එකක් අරන් වගෙ..එල එල සහෝදර වරුනී..

    එකෙන්ම. ට්‍රිප් එකේ වීරයා අපේ චාමික.

    නියමයි අයියා
    එලට වැඩේ කරල තියනවා
    You have given out too much Reputation in tha last 24 hours,
    try again later

    පස්සෙ රෙප් දෙන්නම්

    ස්තුතියි. අවුලක් නෑ.

    kochchiya wagema digai photos welath hehe :D
    EK travelers !!!! :D


    :P
     
    • Like
    Reactions: BC_Dilum