ඒ ගැණු ළමය train එකෙන් බහින කොට full guard මැද්දේ එක්කගෙන ගියේ. අපරාදේ හැබය් ඒ වැඩේ කරගන්න බැරි උන එක.....

දොර ගාවට ගිය ඩයල් දෙක දැක්කාම දෙමවුපියෝ බය නොවී ඉදීද බං![]()

ඔව් අපේ කට්ටිය mission impossible ගේමක් නේ දෙන්න හැදුවේ.දොර ගාවට ගිය ඩයල් දෙක දැක්කාම දෙමවුපියෝ බය නොවී ඉදීද බං![]()
අර trip එකේ සෙරෙප්පුවක් කඩා ගත්තු කෙනා නේද එතනට ගියේ?
කවුද බන් එතෙන්ඩ ගියේ...![]()
ඔව් අපේ කට්ටිය mission impossible ගේමක් නේ දෙන්න හැදුවේ.

අර trip එකේ සෙරෙප්පුවක් කඩා ගත්තු කෙනා නේද එතනට ගියේ?

red bull එකක් තිබ්බ නම් වැඩ ටික බලාගන්න තිබ්බ. එහෙනම් කෙල්ල දිහා බල බල ඉන්නේ නෑ. කෙලින්ම කෙල්ලව උස්සනවා
අනේ ඔව් ඔව් රෙඩ් බුල් එකක්වත් තිබ්බනම් අපේ එවුන් වැඩ පෙන්නයි![]()
Iye Moko Une Ara Wede Giyada Arahe![]()

ඒ ගැණු ළමය train එකෙන් බහින කොට full guard මැද්දේ එක්කගෙන ගියේ. අපරාදේ හැබය් ඒ වැඩේ කරගන්න බැරි උන එක.....
naha machan man eye kohedha gihin mata enna epa kiyalaa![]()

red bull එකක් තිබ්බ නම් වැඩ ටික බලාගන්න තිබ්බ. එහෙනම් කෙල්ල දිහා බල බල ඉන්නේ නෑ. කෙලින්ම කෙල්ලව උස්සනවා