සිංහල~අකුරු~වල~රස............

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
සරලවම කියනවනම් ඕනෑම වචනයක්, වාක්‍යයක්, ඡේදයක්, අංකයක් හෝ ඕනෑම සංකේත රටාවක් මුල ඉඳන් අගටත්, අග ඉඳන් මුලටත් අපිට එකම විදියට කියවන්න පුලුවන්නම් ඒක Palindrome එකක්...

ඇති වගේ හොරකම් කරා...
 
Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
රතු වතුර:P

මේක වෙන ත්‍රිඩ් එකක දැක්කා එකේන් උස්සලා දාන්නේ මේ මම...

වචනේ නම් හරි.... :D

මේක වෙන ත්‍රිඩ් එකක දැක්කා එකේන් උස්සලා දාන්නේ මේ මම... හික්ස්....:P

Palindrome නේද මෙව්වාට කියන්නේ :P

ඔව් යාලුවා මමත් web එකේ හොයලා බැලුවා ඔය නම තමයි හරිම නම මේ වචන වලට කියන
11.gif
 
Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
සරලවම කියනවනම් ඕනෑම වචනයක්, වාක්‍යයක්, ඡේදයක්, අංකයක් හෝ ඕනෑම සංකේත රටාවක් මුල ඉඳන් අගටත්, අග ඉඳන් මුලටත් අපිට එකම විදියට කියවන්න පුලුවන්නම් ඒක Palindrome එකක්...

ඇති වගේ හොරකම් කරා...

එල එල නියමයි යාලුවා................ :P