මාර-කේස්

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සුදු මල්ලිගෙ කේස් එකත් එක්ක මට මේක මතක් උනේ .... අපේ ක්ලාස් එකේ හිටිය අන්ද මන්ද පොරක්.............
    එදා සයන්ස් සර් ඇවිත් පාඩමක් ස්වසණය..... සර් කාරයත් හරි විහිලු පොර....

    ඔන්න ඉතිං සර් පාඩම කරනව.... ආස්වාසයෙදී පෙනහලු තුල ඇති ගර්ත මගින් රුධිරයේ ඇති කාබන්ඩයොක් සයිඩ් උරාගනු ලබන අතර මෙම අවස්ථාවේ ගර්ථ තුල කාබන්ඩයොක් සයිඩ් ප්‍රතිශතය ඉහල නගිනවා..... කියද්දි අපේ පොර නිදිකිරා වැටෙනව..... ප්‍රියදර්ශණ කියන්න බලන්න මේ අවස්ථාවේ කාබන්ඩයොක් සයිඩ් ප්‍රතිශතය වැඩි කොහෙද කියල.....

    අපේ පොර බයවෙලා බලන් ඉන්නව....

    සර් කියනව ලංකාවෙද, ඉංදියාවෙද......

    අපේ පොර කියපි ඉංදියාවෙ සර් කියල

    හරි ප්‍රියදර්ශන හරි...... නැගිටපන් ගොබිල.. දනගහපිය පන්තිය ඉස්සරහට ඇවිත්

    :lol::lol::lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අම්මෝ ඕන තරම් තියෙනවා මම මේ ඉරිදාත් 15 විතරගෙන් ගුටි කෑවා...සිර බන්ස් මට පෙන්නේ හරක උබට බයේ ගිහිල්ල තියෙන්නේ
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    අම්මෝ ඕන තරම් තියෙනවා මම මේ ඉරිදාත් 15 විතරගෙන් ගුටි කෑවා...සිර බන්ස් මට පෙන්නේ හරක උබට බයේ ගිහිල්ල තියෙන්නේ
    ගැන්ග්සටර් ගුටි කැවද:P
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ මොන පොන්සියෙක්ද මේ
    reputation_neg.gif
    මාර-කේස් 11-30-2010 07:20 PM උඹලගෙ අම්මත් එක්ක පොඩි කාලෙ නිදා ගත්තු හැ&#349
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
    එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
    bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.
    :rofl::rofl:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka

    :lol: :rofl: :lol: :rofl: :lol: :rofl:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    13 අන්තිම වාරෙ ගියා නකල්ස් ට්‍රිප් එකක්
    අපිත් එක්ක ගියෙ බයෝ සර් කාරයයි පියෝ සර් කාරයයි
    හොද බෙබේ ලා දෙන්නෙක්.. අපි දැනන් හිටියා දෙන්නා රෑට සෙට් වෙනවා කියලා :rolleyes:
    තව කෙනෙකුත් ගියා.. බස් එක දවල්ට කන්න ගිය අම්පිටියේ සෙමෙනරියට
    කතෝලික උන් ටික සර්ලත් එක්ක ඇතුල බලන්න ගිය
    අපේ බුද්ධාගමේ උන් ටික ටක් ගාල බලලා කරලා ආව බස් එකට
    බස් එකේ සර් ලගේ සීට් ගාව බලද්දි මෙන්න තියෙනවා ගල් බෝතලයයි සෝඩ මෙගා එකයි මුරුක්කු පැකට් එකකුයි.. :baffled:
    කෙලින්ම ගත්ත සෝඩා බෝතලෙ.. අපි ලග තිබ්බ හිස් බොව්තලෙකට වතුර පුරෝලා තිබ්බ එතනින්..
    ඔන්න ගියා නකල්ස් වලට..හවස 7ට විතර දැක්කා සර් ලා දෙන්න එහෙ දුවනව මෙහේ දුවනවා :lol:
    වැඩේ මාට්ටු වගෙ.. පස්සෙ 8ට විතර සර් මටයි තව එකෙක්ටයි එන්න කිවුවා..ගැහි ගැහි ගියේ ඇයි මාට්ටු උනොත් කෙලියයි නේ :nerd:
    මෙන්න බොලෙ සර් හෙමීට කියපි " පුතා මේ හරියෙ කඩයක් නෑ.. සෝඩ එහෙම ගෙනල්ලා තියෙනවනම් ටිකක් දෙන්න බැරිද කියලා " :rofl::rofl:
    බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් හිටියේ..කෝම හරි මෑන්ස් ලගෙ බෝතලෙන්ම ටිකක් පොඩි බෝතලෙකට දාල දුන්නා පවු හින්දා..අසරනයො දෙන්න :P
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
    එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
    bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.
    :rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුදු මල්ලිගෙ කේස් එකත් එක්ක මට මේක මතක් උනේ .... අපේ ක්ලාස් එකේ හිටිය අන්ද මන්ද පොරක්.............
    එදා සයන්ස් සර් ඇවිත් පාඩමක් ස්වසණය..... සර් කාරයත් හරි විහිලු පොර....

    ඔන්න ඉතිං සර් පාඩම කරනව.... ආස්වාසයෙදී පෙනහලු තුල ඇති ගර්ත මගින් රුධිරයේ ඇති කාබන්ඩයොක් සයිඩ් උරාගනු ලබන අතර මෙම අවස්ථාවේ ගර්ථ තුල කාබන්ඩයොක් සයිඩ් ප්‍රතිශතය ඉහල නගිනවා..... කියද්දි අපේ පොර නිදිකිරා වැටෙනව..... ප්‍රියදර්ශණ කියන්න බලන්න මේ අවස්ථාවේ කාබන්ඩයොක් සයිඩ් ප්‍රතිශතය වැඩි කොහෙද කියල.....

    අපේ පොර බයවෙලා බලන් ඉන්නව....

    සර් කියනව ලංකාවෙද, ඉංදියාවෙද......

    අපේ පොර කියපි ඉංදියාවෙ සර් කියල

    හරි ප්‍රියදර්ශන හරි...... නැගිටපන් ගොබිල.. දනගහපිය පන්තිය ඉස්සරහට ඇවිත්

    umbe deweni nama neda priyadarshana ? :rolleyes::rolleyes:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    සුදු මල්ලිගෙ කේස් එකත් එක්ක මට මේක මතක් උනේ .... අපේ ක්ලාස් එකේ හිටිය අන්ද මන්ද පොරක්.............
    එදා සයන්ස් සර් ඇවිත් පාඩමක් ස්වසණය..... සර් කාරයත් හරි විහිලු පොර....

    ඔන්න ඉතිං සර් පාඩම කරනව.... ආස්වාසයෙදී පෙනහලු තුල ඇති ගර්ත මගින් රුධිරයේ ඇති කාබන්ඩයොක් සයිඩ් උරාගනු ලබන අතර මෙම අවස්ථාවේ ගර්ථ තුල කාබන්ඩයොක් සයිඩ් ප්‍රතිශතය ඉහල නගිනවා..... කියද්දි අපේ පොර නිදිකිරා වැටෙනව..... ප්‍රියදර්ශණ කියන්න බලන්න මේ අවස්ථාවේ කාබන්ඩයොක් සයිඩ් ප්‍රතිශතය වැඩි කොහෙද කියල.....

    අපේ පොර බයවෙලා බලන් ඉන්නව....

    සර් කියනව ලංකාවෙද, ඉංදියාවෙද......

    අපේ පොර කියපි ඉංදියාවෙ සර් කියල

    හරි ප්‍රියදර්ශන හරි...... නැගිටපන් ගොබිල.. දනගහපිය පන්තිය ඉස්සරහට ඇවිත්

    :lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
    එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
    bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.
    :rofl::rofl:
    :lol::rofl::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    13 අන්තිම වාරෙ ගියා නකල්ස් ට්‍රිප් එකක්
    අපිත් එක්ක ගියෙ බයෝ සර් කාරයයි පියෝ සර් කාරයයි
    හොද බෙබේ ලා දෙන්නෙක්.. අපි දැනන් හිටියා දෙන්නා රෑට සෙට් වෙනවා කියලා :rolleyes:
    තව කෙනෙකුත් ගියා.. බස් එක දවල්ට කන්න ගිය අම්පිටියේ සෙමෙනරියට
    කතෝලික උන් ටික සර්ලත් එක්ක ඇතුල බලන්න ගිය
    අපේ බුද්ධාගමේ උන් ටික ටක් ගාල බලලා කරලා ආව බස් එකට
    බස් එකේ සර් ලගේ සීට් ගාව බලද්දි මෙන්න තියෙනවා ගල් බෝතලයයි සෝඩ මෙගා එකයි මුරුක්කු පැකට් එකකුයි.. :baffled:
    කෙලින්ම ගත්ත සෝඩා බෝතලෙ.. අපි ලග තිබ්බ හිස් බොව්තලෙකට වතුර පුරෝලා තිබ්බ එතනින්..
    ඔන්න ගියා නකල්ස් වලට..හවස 7ට විතර දැක්කා සර් ලා දෙන්න එහෙ දුවනව මෙහේ දුවනවා :lol:
    වැඩේ මාට්ටු වගෙ.. පස්සෙ 8ට විතර සර් මටයි තව එකෙක්ටයි එන්න කිවුවා..ගැහි ගැහි ගියේ ඇයි මාට්ටු උනොත් කෙලියයි නේ :nerd:
    මෙන්න බොලෙ සර් හෙමීට කියපි " පුතා මේ හරියෙ කඩයක් නෑ.. සෝඩ එහෙම ගෙනල්ලා තියෙනවනම් ටිකක් දෙන්න බැරිද කියලා " :rofl::rofl:
    බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් හිටියේ..කෝම හරි මෑන්ස් ලගෙ බෝතලෙන්ම ටිකක් පොඩි බෝතලෙකට දාල දුන්නා පවු හින්දා..අසරනයො දෙන්න :P
    :lol::lol::lol::lol::rofl:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ වෙලාවට වැඩ.. 8 කිව්වොත් ඉතින් 8.45.
    එදත් වෙනද වගේම පාරට ආව කෑල්ලක් line කරගෙන ආතල් එකේ යන්න.. මෙන්න එනකොටම ආව bus එකක්.
    bus halt එකේ හිටිය ලස්සන කෙල්ලෙක් Devi එකේ. මමත් ඉතින් එකිත් එක්කම නැග්ග bus එකට.. හුටා එතකොට තමා meeter උනේ එක Devi එකේ school bus එක කියල.
    විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.. ඒ මදිවට එක කෙල්ලෙක් අහපි "මොකෝ බන් අද ගවුම අමතක උනාද කියලත්.. මුළු බුස් එකේම උන් හිනා වෙනවා,, මම ඉතින් මට නෙමේ වගේ බැහැල ආව.
    :rofl::rofl:
    වතිල හොදයි බං..................
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    13 අන්තිම වාරෙ ගියා නකල්ස් ට්‍රිප් එකක්
    අපිත් එක්ක ගියෙ බයෝ සර් කාරයයි පියෝ සර් කාරයයි
    හොද බෙබේ ලා දෙන්නෙක්.. අපි දැනන් හිටියා දෙන්නා රෑට සෙට් වෙනවා කියලා :rolleyes:
    තව කෙනෙකුත් ගියා.. බස් එක දවල්ට කන්න ගිය අම්පිටියේ සෙමෙනරියට
    කතෝලික උන් ටික සර්ලත් එක්ක ඇතුල බලන්න ගිය
    අපේ බුද්ධාගමේ උන් ටික ටක් ගාල බලලා කරලා ආව බස් එකට
    බස් එකේ සර් ලගේ සීට් ගාව බලද්දි මෙන්න තියෙනවා ගල් බෝතලයයි සෝඩ මෙගා එකයි මුරුක්කු පැකට් එකකුයි.. :baffled:
    කෙලින්ම ගත්ත සෝඩා බෝතලෙ.. අපි ලග තිබ්බ හිස් බොව්තලෙකට වතුර පුරෝලා තිබ්බ එතනින්..
    ඔන්න ගියා නකල්ස් වලට..හවස 7ට විතර දැක්කා සර් ලා දෙන්න එහෙ දුවනව මෙහේ දුවනවා :lol:
    වැඩේ මාට්ටු වගෙ.. පස්සෙ 8ට විතර සර් මටයි තව එකෙක්ටයි එන්න කිවුවා..ගැහි ගැහි ගියේ ඇයි මාට්ටු උනොත් කෙලියයි නේ :nerd:
    මෙන්න බොලෙ සර් හෙමීට කියපි " පුතා මේ හරියෙ කඩයක් නෑ.. සෝඩ එහෙම ගෙනල්ලා තියෙනවනම් ටිකක් දෙන්න බැරිද කියලා " :rofl::rofl:
    බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් හිටියේ..කෝම හරි මෑන්ස් ලගෙ බෝතලෙන්ම ටිකක් පොඩි බෝතලෙකට දාල දුන්නා පවු හින්දා..අසරනයො දෙන්න :P
    මුං පොඩි කාලෙ ඉදලම බේ බද්දො..............
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මී හරකෙක් බස් එකට නගින එක මහ ලොකු දෙයක්ද බං. ඇයි උඹ හැමදාම බස් එකේ යන්නේ.:angry::angry: