කතාවක් නෙමෙය් මචෝ. කට්ටියම හොදටම බය වෙලා ඉන්නේayyala kastiya loku sakachchawak wage neda!
කතාවක් නෙමෙය් මචෝ. කට්ටියම හොදටම බය වෙලා ඉන්නේayyala kastiya loku sakachchawak wage neda!
ලොල්... ඉස්සාගෙ එච්චරට වයස පේනවද???මන් හිතුවෙ රොටියා ලොකු එකෙක් කියලා... අහ් තව A/L නොකල එවුන්ට Fazaal, Eranga වගේ උන් ඉන්නව...
![]()
මටත් අහන්න තියෙන්නෙ එකම තමා!

කොහොමද දන්නෙ!
![]()

මොන ඔට්ටුද බන්, දැන් දුවන්න පාරවල් හොයා ගන්න වෙනවා.
මේ ruzza ත් ඇවිල්ල තියෙන්නේ. උබ මෙච්චර කල් මට aiya කියල නේ බන් කතා කලේ. මම aiya කෙනෙක් නෙමෙය් නේ බන්
![]()

ඔව් බන්! බලන කොට EK එකෙ ගොඩක්ම ඉන්නෙ අපෙ වයසෙ අයනෙ!
මම මුලින් හිතුවෙ ඉස්සා අපිට වඩා වැඩිමහල් කියලා!![]()

අදම එන්නේ නැත්ය් වෙය් නේද බන්. මමත් හිතන්නේ හෙට එය් කියල තමය්site eka naa kiyanne eegaawata badu eliye
ammo papuwa palila marenda wage
Heta result aniwaryen enawa , kawruwath otuwak attanawada
සිරාවට! Results මොනවද කියලා කස්ටිය අහනකොට තමයි ඉතින් කටක් ඇරලා කියන්න කොහොමද කෙල වෙලා තිබ්බොත් එහෙම!!
![]()
![]()






tharuna weeme rahasa hoya ganna oni!![]()
දවසට 2-3 වත් වැඩට බැස්සාම එහෙම වෙනවා කියන්නෙ!

දැන්ම නෙමෙය් result අවට පස්සේ කොච්චර අව්ල යය්ද කියල පොඩ්ඩක් හිතපන් කෝ. එක හිදමය් මම මේ thread එක දැම්මේ අපිට අඩන්නඅයියෝ බං අපි සේරම සෙම් බෝට් ...... දැන් දුක බෙදා ගන්න මේ වෙලාවෙ තියෙන්නෙ මේ ත්‍රෙඩ් එක විතරමයි මචං ...... යාලුවො ඔක්කොම බයේ ගෙවල්වල ... මේ දැනුයි සෙට් එකම හම්බවෙලා කතා කරගෙන වෙන් උනේ .....
බලපං මේ ඒ ලෙවල් අපේ ජීවිත වලට බලපෑම් කරන හැටි.![]()
name redirection switched off??

easiest MCQ after yearsmachan mama nam kiyanne Chemistry MCQ paper eka hadapu eka labana athme apayema yanna one..........aparade eka....

සිරාවටම මට දැන් බයය් මචෝ. fail වෙලා තිබුනොත් එහෙම කාට කියන්නද?

මට chemistry බැනේ බන්. එකය් case එකeasiest MCQ after years![]()
අයියෝ බං අපි සේරම සෙම් බෝට් ...... දැන් දුක බෙදා ගන්න මේ වෙලාවෙ තියෙන්නෙ මේ ත්‍රෙඩ් එක විතරමයි මචං ...... යාලුවො ඔක්කොම බයේ ගෙවල්වල ... මේ දැනුයි සෙට් එකම හම්බවෙලා කතා කරගෙන වෙන් උනේ .....
බලපං මේ ඒ ලෙවල් අපේ ජීවිත වලට බලපෑම් කරන හැටි.![]()
