IWarai ban,aye results awama andanna mekata enna pc eka wisik kale nattam athi gedarin.Mona weida danne ne banz,Elakiri and internet and pc ekata 1-2 months full time samu denna wena patai



Hikzz uba thama O/L ne, penawa neda apita wela thiyena dee, eken wath padamak igena ganin
dan ithin moko kalpanwa!![]()
දැන්ම නෙමෙය් result අවට පස්සේ කොච්චර අව්ල යය්ද කියල පොඩ්ඩක් හිතපන් කෝ. එක හිදමය් මම මේ thread එක දැම්මේ අපිට අඩන්න



IWarai ban,aye results awama andanna mekata enna pc eka wisik kale nattam athi gedarin.Mona weida danne ne banz,Elakiri and internet and pc ekata 1-2 months full time samu denna wena patai![]()
![]()
![]()


Hikzz uba thama O/L ne, penawa neda apita wela thiyena dee, eken wath padamak igena ganin
එන දේකට පුලුවන් තරං වෙර යොදලා මුහුන දෙන එක තමයි
රිසල්ට් ආවට පස්සෙ නං එලකිරි තියා එලකිරි වීදුරුවක් වත් බොන්න හම්බ වෙන එකක් නැ බං.අනිවා මගේ නෙට් කනෙක්ශන් එකයි ලැපයි මට නැති වෙනවා


අනේ නැහ මචන් ඒ උනාට අපි උඹලත් එක්ක ඉන්න ඕනනේ මම කලේ 2007 වලබෝල්ට් මචං උඹත් කරාද?

aprade banzz podi ebay kallak maga enawa
me too ban ...... thawa badu 2ka 3kuth enna thiyanava
අනේ නැහ මචන් ඒ උනාට අපි උඹලත් එක්ක ඉන්න ඕනනේ මම කලේ 2007 වල![]()

Bolt kiyanne hena nakiyek neඅනේ නැහ මචන් ඒ උනාට අපි උඹලත් එක්ක ඉන්න ඕනනේ මම කලේ 2007 වල![]()