කවුද ඉන්නේ eBay selling කරන අය ... කවුරුහරි කෑමති නම් ඔයාලගේ eBay seller Acc එකෙන් china iPhone sell කරන්ට
මේකට reply එකක් දෙන්ට.. මම මේ thread එක දාන්ට හේතුව තමයි මගේ eBay Acc එකේ temporary limit එකක් ඈවිලා...
ඒ නිසා මට මාසයක් යනකම් Cell Phone list කරන්ට බෑහෑ...ඒ මදිවට PayPal Acc එකේ සල්ලි 21 days වලට hold කරලා.
ඉතින් මාසයක් නිකන් අපරාදේ නිසා මම හිතුවා කාටහරි whole seller price වලට ඒ Cell Phone sell කරන්ට දෙන්ට...
අනික list කරන හෑම China iPhone එකක්ම අනිවා sell වෙනවා....හෑබයි ඔයාලගෙ eBay Acc එකයි PayPal Acc එකයි ටිකක් පරන එකක් වෙන්ට ඔන ...මම කියන්ට ඕන නෑහනේ PayPal Hold එකයි eBay limit ගෑනයි මොකද eBay sell කරල තියෙන අය මේ ගෑන හොදටම දන්නවනේ...
ඒ වගේම මම Cell Phone ගන්නේ BuyInCoins.com එකෙන් නම් නෙවේ .. ඒ වගේ තව web site කීපයක් තියෙනවා ..
ඒ එකකින් වත් නෙවේ ... මම කෙලින්ම skype වලින් seller එක්ක කතාකරලයි මේක කරන්නේ ...
ඒ වගේම phone එකක මොකක් හරි case එකක් තිබුනොත් එක මාරු කරන්ට හරි නෑත්නම් refund කරන්ට පුලුවන්.....
ඉතින් කවුරුහරි කෙනක් ඉන්නවනම් මට කතාකරන්ට....
eBay selling ගෑන දෑන ගන්ට ඔනේ අය ඕන ප්රශ්ණ්යක් අහන්ට .... එකට අවුලක් නෑහෑ.......