තුවක්කුව MX 25

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    භාණ්ඩය නම් නියමයි..
    ඒත් තව දුරටත් අවියක් නිපදවලා මොන වගේ දෙයක් ද දන්නේ නෑ..
    ඒ අය බලාපොරොත්තු වෙන්නේ..

    මේ ලොකේ සතුරන් තුරන් වෙන දවසක් නම් අපිට දකින්න ලැබෙන්නේ නැති වෙයි..
    මේ වගේ නිර්මාණ බිහි වෙන කොට..
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..~
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    භාණ්ඩය නම් නියමයි..
    ඒත් තව දුරටත් අවියක් නිපදවලා මොන වගේ දෙයක් ද දන්නේ නෑ..
    ඒ අය බලාපොරොත්තු වෙන්නේ..

    මේ ලොකේ සතුරන් තුරන් වෙන දවසක් නම් අපිට දකින්න ලැබෙන්නේ නැති වෙයි..
    මේ වගේ නිර්මාණ බිහි වෙන කොට..
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..~
    ඒ කතාවත් ඇත්ත.........:nerd::yes:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    owa mukuth nethuwa api loke bhayanakama thrasthawadi san widanaya winasa kala..... americawata owa thibilath thama billaden wa hoya ganna be :P
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයි .... තාක්ශනය දියුනු වෙනවත් එක්කම මනුශ්‍යයාගේ සියලුම පැතිකඩවල් දියුනු වෙනවා ...... විශේෂයෙන්ම ආයුධ ....