ඒ කතාවත් ඇත්ත.........භාණ්ඩය නම් නියමයි..
ඒත් තව දුරටත් අවියක් නිපදවලා මොන වගේ දෙයක් ද දන්නේ නෑ..
ඒ අය බලාපොරොත්තු වෙන්නේ..
මේ ලොකේ සතුරන් තුරන් වෙන දවසක් නම් අපිට දකින්න ලැබෙන්නේ නැති වෙයි..
මේ වගේ නිර්මාණ බිහි වෙන කොට..
රෙප් දෙන්න විදියක් නෑල්ලු..~

