2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    Good Morning වේවා හැමෝටම......

    දැනුයි ඇහැරුනේ.................
    අම්මෝ මේ මොනවද මේ දාල තිලයන්නේ........
    දැන්න් මෝනින් ඒක ගුඩ් නෑ.
     
    nipuna777

    Junior member
  • Jul 8, 2007
    548
    12
    18
    Sri Lanka
    Good Morning වේවා හැමෝටම......

    දැනුයි ඇහැරුනේ.................
    අම්මෝ මේ මොනවද මේ දාල තිලයන්නේ........
    දැන්න් මෝනින් ඒක ගුඩ් නෑ.

    Good morning good morning
    Good night kiyanna puluwan weida danne naha
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    ubala rae dekapu sihina tika post karapalla ... :D

    මම රෙදි කෑල්ලක් පාරෙ එලාගෙන හිගාකනවා. ඒකත් සරුසාර ජොබ් එක. දවසට 2000න් විතර හොයනවා.
    මම මාසෙකින් ලැපක් ගන්නවා.ආයෙත් එලකිරි එනවා.ආයෙත් පිස්සු නටනවා. හිගාකන ගමන්ම එලකිරි එකේ ත්‍රෙන්ඩ් වලට පොස්ට් දානවා. ඇතින් පොලිස්කාරයෙක් පන්නන් එනවා මම දුවනවා. මම නිකන් රොබින් හුඩ් වගේ. කරුමෙට මාව ඇහැරුනානෙ.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,353
    4,656
    113
    නොපෙනෙන මානයේ
    මම රෙදි කෑල්ලක් පාරෙ එලාගෙන හිගාකනවා. ඒකත් සරුසාර ජොබ් එක. දවසට 2000න් විතර හොයනවා.
    මම මාසෙකින් ලැපක් ගන්නවා.ආයෙත් එලකිරි එනවා.ආයෙත් පිස්සු නටනවා. හිගාකන ගමන්ම එලකිරි එකේ ත්‍රෙන්ඩ් වලට පොස්ට් දානවා. ඇතින් පොලිස්කාරයෙක් පන්නන් එනවා මම දුවනවා. මම නිකන් රොබින් හුඩ් වගේ. කරුමෙට මාව ඇහැරුනානෙ.

    :lol::lol: maru heene
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මම රෙදි කෑල්ලක් පාරෙ එලාගෙන හිගාකනවා. ඒකත් සරුසාර ජොබ් එක. දවසට 2000න් විතර හොයනවා.
    මම මාසෙකින් ලැපක් ගන්නවා.ආයෙත් එලකිරි එනවා.ආයෙත් පිස්සු නටනවා. හිගාකන ගමන්ම එලකිරි එකේ ත්‍රෙන්ඩ් වලට පොස්ට් දානවා. ඇතින් පොලිස්කාරයෙක් පන්නන් එනවා මම දුවනවා. මම නිකන් රොබින් හුඩ් වගේ. කරුමෙට මාව ඇහැරුනානෙ.

    :nerd::nerd::nerd:
    Ubata eha peththe higa kewe kawda kiya uba dekke nedda...???

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    :nerd::nerd::nerd:
    Ubata eha peththe higa kewe kawda kiya uba dekke nedda...???

    ම්........හ....... හරියටම මතක නෑ...............
    හැබැයි ඌත් A/L කරලා ගෙදරින් පන්නපු ලූස් පොරක් කියල මතකයි......උබද මන්ද හිටියෙ..........මතක නෑ
     
    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    malliilaa thawa news paper ekaka 7th enawa kialath tienawa...divaina eke ada hari heta hari enawa kiyala tienne

    :rofl::rofl::rofl::rofl::oo::oo:
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    Ade ow ban....
    Ara maxxa kiyana ekaa mage sarama galawagena... pare yanakota aunty kenek ahanawa puthe mokakda oye issarahin ellenne kiyala... :dull:

    ආ එහෙනන් උගෙ සරම වෙන්නැති උදේ එනකොට ජනේලෙක කොක්කක එල්ලිලා තිබ්බේ............
    ඌ එලියට ගිහින් තියෙන්නෙ ජනේලයකින් වගේ....
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    medaparaa A/L karanaa ung godak elakiri eky inwaa vagey ela ela congrats result eka awata pasey kattiyage balamu kooo kohameda thathwey kiyala