Good Morning වේවා හැමෝටම......
දැනුයි ඇහැරුනේ.................
අම්මෝ මේ මොනවද මේ දාල තිලයන්නේ........
දැන්න් මෝනින් ඒක ගුඩ් නෑ.

ubala rae dekapu sihina tika post karapalla ...![]()
මම රෙදි කෑල්ලක් පාරෙ එලාගෙන හිගාකනවා. ඒකත් සරුසාර ජොබ් එක. දවසට 2000න් විතර හොයනවා.
මම මාසෙකින් ලැපක් ගන්නවා.ආයෙත් එලකිරි එනවා.ආයෙත් පිස්සු නටනවා. හිගාකන ගමන්ම එලකිරි එකේ ත්රෙන්ඩ් වලට පොස්ට් දානවා. ඇතින් පොලිස්කාරයෙක් පන්නන් එනවා මම දුවනවා. මම නිකන් රොබින් හුඩ් වගේ. කරුමෙට මාව ඇහැරුනානෙ.

maru heeneGood morning good morning
Good night kiyanna puluwan weida danne naha
මම රෙදි කෑල්ලක් පාරෙ එලාගෙන හිගාකනවා. ඒකත් සරුසාර ජොබ් එක. දවසට 2000න් විතර හොයනවා.
මම මාසෙකින් ලැපක් ගන්නවා.ආයෙත් එලකිරි එනවා.ආයෙත් පිස්සු නටනවා. හිගාකන ගමන්ම එලකිරි එකේ ත්රෙන්ඩ් වලට පොස්ට් දානවා. ඇතින් පොලිස්කාරයෙක් පන්නන් එනවා මම දුවනවා. මම නිකන් රොබින් හුඩ් වගේ. කරුමෙට මාව ඇහැරුනානෙ.

ගුඩ් මෝනින් කිව්වට උදේම අහපු නිවුස් නිසා දවසම කපෝති.........චැහ්..............

Ubata eha peththe higa kewe kawda kiya uba dekke nedda...???

Gud morning hemotama....
Apith wadi wennada oye kohen hari..
Ubata eha peththe higa kewe kawda kiya uba dekke nedda...???
මොනින් මෝනින්........උඹ නේද ඊයෙ යනකොට මගේ සරම ගලවගෙන ගිය එකා?

ම්........හ....... හරියටම මතක නෑ...............
හැබැයි ඌත් A/L කරලා ගෙදරින් පන්නපු ලූස් පොරක් කියල මතකයි......අබද මන්ද හිටියෙ..........මතක නෑ

Ahh.. aiyanndi gud morning kiwwa...
yako mama me kalpana kale ... ubalage adahas wala hatiyata ... Oxford bahinna puluwan mola tikak ne thiyenne![]()

Ade ow ban....
Ara maxxa kiyana ekaa mage sarama galawagena... pare yanakota aunty kenek ahanawa puthe mokakda oye issarahin ellenne kiyala...
malliilaa thawa news paper ekaka 7th enawa kialath tienawa...divaina eke ada hari heta hari enawa kiyala tienne
![]()