maxxxa♣add-on♣4♣firefox

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    මට හම්බුනා maxxa ම add on එකක්.මේක firefox වලට add කර ගත්තට පස්සේ,,අපි google වල හරි මොන search engine එකක හරි,මොන web site එකක හරි page බලනකොට අපි ඒ page එකේ පහලට,නැත්තම් අන්තිමට යනකොට ඒ search result එකේ හරි ඒ web site එකේ හරි next page එක හුඟක් ඉක්මනින් අපි ඒ ඉන්න page එකේම යටින් load වෙනවා.එතකොට අපට අනිත් page එක click කරන්නතුවම නිකම් scroll bar එක පහලට අරගෙන ඊළඟ page එක බලන්න පුළුවන්.අපි ආපහු ඒ page එකෙත් යටට යනකොට අර මුලින් කිව්වා වගේ ඊළඟ page එක යටින් ඉක්මනින් load වෙනවා.මේ විදියට අපි page තුනක් හතරක් බලනකොට ඔය ඔක්කොම page ටික එක screen එකක(එක page එකක)load වෙලා තියෙනවා.මේ add on එක දාල තියෙනවනම් හුඟදෙනෙකුට ඒගොල්ලොන්ගේ web surfing කටයුතු හුඟක් පහසු වෙයි.:D:D

    මේ add on එකේ තව වැඩ කෑලි හුඟක් තියෙනවා.ඒවා ඔයගොල්ලෝ මේ add on එක දාගත්තට පස්සේ පොඩ්ඩක් බලන්න.මම ඒවා ගැන එච්චර බලන්න ගියේ නැහැ.මම කිව්වේ මේ add on එකේ තියෙන ප්‍රධාන කාර්යය ගැන විතරයි.

    මේකට අමතරව තව මුකුත් install කරන්න ඕනේ නැහැ.යට තියෙන link එක click කරලා මේක install කරගත්තහම මේ add on එක නියමෙට වැඩ.


    276953492297.png


    276973496657.png


    303023501449.png


    312533505177.png


    368613508961.png


    379683513489.png


    379733710662.png


    379723706569.png


    379773717689.png


    379753714216.png


    435603724937.png


    379983721385.png



    මෙන්න link එක.

    https://addons.mozilla.org/en-US/firefox/addon/9825/

    ඔයගොල්ලොන්ට මේක වැඩද කියල බලන්න ඕනේ නම් ඔයගමන්ම නිකන් firefox presonas එකට ගිහින් පොඩ්ඩක් එකේ නිකන් personas බලන්න.එතකොට ඔයගොල්ලොන්ට හොඳටම මේක ගැන තේරේවි.:D:D

    ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ thread එක බලලා ඔයගොල්ලොන්ගේ අදහස් පළකරයි කියලා.ඔයගොල්ලොන්ගේ අදහස් තමයි හුඟක් වැදගත්.ඒ වගේම තමයි ඉතින් ඔයගොල්ලෝ මේකට කැමතිනම් ඔයගොල්ලෝ දන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා.:D:D:D