යකෝ....... තෝ කියපිය...
මම මේ අහන්නෙ අන්තිම වතාවට...
ඔයා මට කැමතිද නැද්ද........
ඔයාට මම දවස් දෙකක් කල් දෙන්නම්...
හරියටම දවස් දෙකකින් මට උත්තරයක් ඕනි...
1/2 උත්තර බෑ කියහං.....
දවස් දෙකක් උඹ 4න් එක off කරහං....
උඹත් එක්ක ඒකිට දවස් දෙක යනකං කථා කරන්න බැරි විදිහට.. අඩුම ගානෙ Chat කරන්නවත් බැරි විදිහට හිටහං......
මොකද ඒකිට දැනෙන්න ඕන උඹ නැති පාළුව....
හරියටම දවස් දෙකකින් අහපං....
මොකද 4න් එක off කරගෙන හිටියෙ කියලා ඇහුවොත්..... කියහං...
ඉස්සරහට වෙන්න තියෙයි කියලා බය හිතුනු හින්දා පුරුදු වෙන්න උත්සාහ කලා කියලා...........
වෙන්න තියන දේවල් වලක්වන්න බෑ කියලත් හිතාගනින්....
මේ ටික උඹට ගැලපෙන විදිහට FIX කරගනින්