Galle Lace~~බීරළු ~ රේන්ද ~කර්මාන්තය

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්තම කියන්නම් කෝ. එදා අපේ චම්පිකගේ උපන්දිනේ දවසේ ගෙදරට ගියේ මම. කිසිම දැන්වීමක් නැතුව ගෙදරට ගොඩ බැහැපු ව්ලේ චම්පිකගේ ඇස් උඩ ගියා. ඒදා මම මාතර ඉඳලා ගෙදර එන්න නැගපු බස් එකට ගාල්ලෙන් ගොඩ වෙච්ච චාමික මට තෑග්ගක් දුන්නා. ඒ දුන්න තෑගි අතර තිබුනා ගෙත්තම් කරපු තෑග්ගක්.

    ඒක නම් මැක්සා. මැක්සා කියන්නේ උපරිමයි.
    අපේ ගෙදර අයත් පුදුම උනා ඒ තෑග්ග දැකලා. අපේ අම්මා ගොඩාක් ආසයි ඒ තෑග්ගට. ඒක එයා තියාගෙන ඉන්නවා විශේෂ දවසක් එනකම්. ඒ දවස ගැන මම පස්සේ කියන්නම් කෝ.
    :rolleyes::rolleyes::rolleyes:

    දැන් ත්‍රෙඩ් එක ගැන කතා කරමු. මොගා කියල තිබ්බා වගේ සුපිරි ත්‍රෙඩ් එකක්. හොඳ පැහැදිලි කිරීමක්. හොඳට ලියලා තියනවා.

    අරවා දෙන්න බෑලු
    :(
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඇත්තම කියන්නම් කෝ. එදා අපේ චම්පිකගේ උපන්දිනේ දවසේ ගෙදරට ගියේ මම. කිසිම දැන්වීමක් නැතුව ගෙදරට ගොඩ බැහැපු ව්ලේ චම්පිකගේ ඇස් උඩ ගියා. ඒදා මම මාතර ඉඳලා ගෙදර එන්න නැගපු බස් එකට ගාල්ලෙන් ගොඩ වෙච්ච චාමික මට තෑග්ගක් දුන්නා. ඒ දුන්න තෑගි අතර තිබුනා ගෙත්තම් කරපු තෑග්ගක්.

    ඒක නම් මැක්සා. මැක්සා කියන්නේ උපරිමයි.
    අපේ ගෙදර අයත් පුදුම උනා ඒ තෑග්ග දැකලා. අපේ අම්මා ගොඩාක් ආසයි ඒ තෑග්ගට. ඒක එයා තියාගෙන ඉන්නවා විශේෂ දවසක් එනකම්. ඒ දවස ගැන මම පස්සේ කියන්නම් කෝ.
    :rolleyes::rolleyes::rolleyes:

    දැන් ත්‍රෙඩ් එක ගැන කතා කරමු. මොගා කියල තිබ්බා වගේ සුපිරි ත්‍රෙඩ් එකක්. හොඳ පැහැදිලි කිරීමක්. හොඳට ලියලා තියනවා.

    අරවා දෙන්න බෑලු
    :(

    oya dawasa uba apita kiwuwe naththam .....
    ubata eta passe yanna thiyena gamana yanna wenne na :frown: :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චාමික ත්‍රෙඩ් එක මැක්සා... නැති වී අමතක වී යන හස්ත කර්මාන්ත ගැන අපුරුවට විග්‍රහ කරලා තියෙනවා ... බොහොම ස්තුතියි එළකිරිහි බෙදා හදාගත්තට ... :) රෙප් දෙන්න බෑලු :(
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කලාතුරකින් දකින්න පුලුවං ජාතියෙ ත්‍රෙඩ් එකක් ......බොහොම ස්තූතියි
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    fattaa ooooooooiiii

    කලාතුරකින් දකින්න පුලුවං ජාතියෙ ත්‍රෙඩ් එකක් ......බොහොම ස්තූතියි

    danne nathi dewal godak dana gaththa. Thanks...... rep+++

    ස්තුතියි! එලකිරි ආ..............
    11.gif