



ඇත්තම කියන්නම් කෝ. එදා අපේ චම්පිකගේ උපන්දිනේ දවසේ ගෙදරට ගියේ මම. කිසිම දැන්වීමක් නැතුව ගෙදරට ගොඩ බැහැපු ව්ලේ චම්පිකගේ ඇස් උඩ ගියා. ඒදා මම මාතර ඉඳලා ගෙදර එන්න නැගපු බස් එකට ගාල්ලෙන් ගොඩ වෙච්ච චාමික මට තෑග්ගක් දුන්නා. ඒ දුන්න තෑගි අතර තිබුනා ගෙත්තම් කරපු තෑග්ගක්.
ඒක නම් මැක්සා. මැක්සා කියන්නේ උපරිමයි.
අපේ ගෙදර අයත් පුදුම උනා ඒ තෑග්ග දැකලා. අපේ අම්මා ගොඩාක් ආසයි ඒ තෑග්ගට. ඒක එයා තියාගෙන ඉන්නවා විශේෂ දවසක් එනකම්. ඒ දවස ගැන මම පස්සේ කියන්නම් කෝ.
දැන් ත්රෙඩ් එක ගැන කතා කරමු. මොගා කියල තිබ්බා වගේ සුපිරි ත්රෙඩ් එකක්. හොඳ පැහැදිලි කිරීමක්. හොඳට ලියලා තියනවා.
අරවා දෙන්න බෑලු


රෙප් දෙන්න බෑලු 
fattaa ooooooooiiii
කලාතුරකින් දකින්න පුලුවං ජාතියෙ ත්රෙඩ් එකක් ......බොහොම ස්තූතියි
danne nathi dewal godak dana gaththa. Thanks...... rep+++
Thread eka nam ela..
oya kalawa gana nam ithin kiyala wadak na,,
pattaii... rep+++
oya dawasa uba apita kiwuwe naththam .....
ubata eta passe yanna thiyena gamana yanna wenne na![]()
![]()



oya dawasa uba apita kiwuwe naththam .....
ubata eta passe yanna thiyena gamana yanna wenne na![]()
![]()
Thread eka nam ela..
oya kalawa gana nam ithin kiyala wadak na,,
pattaii... rep+++