HSDPA_ඩොන්ගල්_වලට_පමණයි

waparc

Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    HSDPA_ඩොන්ගල්_වලට_පමණයි

    සමාන්්‍යෙන් අපේ 3G dongal එකට එන signal ප්‍රමානය බලාගන්නෙ dongal එකටම එන client software එකෙන් නේ?

    :nerd:

    එකෙන් පෙන්නන signal ප්‍රමානය එච්චරම නිවැරදි නැ.

    AT Commands භාවිතයෙන් හරියටම මේක බලගන්න පුලුවන් උනත් කරදරකාරි වැඩක්.:dull:

    ඩොන්ගල් එකට ලැබෙන 3G signal strength හරියටම හොයාගන්න මේ software එකෙන් පුලුවන්.

    signal strength එක පෙන්නන්නේ dB වලින්.

    ඒ වගෙම මේ software එකෙන් USSD Commands ගහන්නත් පුලුවන්. (Dialog prepaid sim වල *#456# වගෙ එවා)

    මතක ඇතුව software එක run කරද්දි Dongal එකේ client software එක close කරලා run කරන්න.


    මෙතනින් බාගන්න

    http://hotfile.com/dl/89607558/6e688cd/MDMA.rar.html

    බාගත්තා වගෙම comment එකකුත් දාන්න. හොදේ.... :D
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ