MaDu17

Member
Mar 20, 2010
308
7
0
colombo 5
athatama SF ta thread wala banina eka sadaranada?
sf ge politics walata akamathi unata kamak nae baninna epa
sf kiyannae yuddade 75% katath wadi wada kotasak karapu kenek tv walin popiular karae nathi unata
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
149901_173510356006270_100000419217960_461182_8376467_n.jpg
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ඔය බනින කට්ටිය තමුන්ගේ හර්දය සාක්ෂිය කියල එකක් තියනවා නම් ඒකෙන අහල බලන්න තමුන් SFට බනින්නේ එයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා උන නිසා නේද කියලා.. එයත් ආණ්ඩුවට jack1 ගහල හිටියනම් ලෝකේ හොදම හමුදාපති.. එයා ගෑනු පස්සේ යන්න ඇති, ඒක එක එක අයගේ පෞද්ගලික දේවල්නේ මොකද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම තමුන්ගේ ගෑනි එක්ක විතරක් ඉන්න අය නමයිනේ.. ජීනාගේ මඩම වටලනකොටත් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් එකේ හිටියනේ.. ඒ උනාට එයාල දේශද්‍රෝහියෝ උනේ නෑනේ ඒවා එයාලගේ පෞද්ගලික ප්‍රශ්න.. ඒ නිසා SF, MR රටට වැඩක කළා නම් එක අගය කරන්න.. බොරුවට මිනිස්සුන්ට ගරහන්න එපා..

රණවිරුවෝ පාවා දෙනවා කියල කෑගහල වැඩේ වන කරගන්න යන්නේ අපේ කට්ටියම නේද? අපේ කෙනෙක්ගේ වරදක් තියනවනම් එක අපි හෙමිට විසන්දගන්නවා ඇරෙන්න ලෝකෙටම ඒක වාචාල කමට කියවල ඊට පස්සේ ලෝක නායකයෝ ඒවා ගැන හොයනකොට SF ව අල්ලගන්නවා. මන් කියන්නේ කිසිම ශ්‍රීලාංකිකයෙක් යුද අපරාද වලට අත් අඩංගුවට ගන්න දෙන්න බෑ (SF or MR) එත් කොටින්ව ඔය කියන විදියට මරල දාන්න ඇති, මං කියන නෑ ඒක නරකයි කියල මොකද උන අපේ කොල්ලෝ මරපු බලු විදිය අපිත් දැකල තියනවා.. මෙතැනදී ඔය කවුරුවත් SF ට විතරක් කොන්දේසි විරහිතව පක්ෂක්ග්රාහි වෙලා බනින එක නම් වැරදි.. ටිකක් හිතල බලන්න..
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

මේකේ කියල තියන විදියට මහින්දටත් එහෙනම් යුද්දයේ කිසිම ගෞරවයක් දෙන්නත් බෑ නේද? එයා කලේ ජාත්‍යන්තර බලපෑම වලට මුණ දෙන එකයි, හමුදා ප්‍රදානියන්ට අවශ්‍ය පහසුකම් සලසපු එකයි.. දැන් මේක දාපු කෙනාට මත එක්ක ටරහ යනවා ඇති.. එත් ඔයාගේ තර්කෙ තියෙන්නේ ටෙලිෆෝන් ඒකෙන එන දුන්න එකයි, කිලිනොච්චියටවත් ගියේ නැති එකයිනේ..

මං පිලිගන්නවා මොන දේට නැති උනත් යුද්දෙට මහින්ද හොද නායකයෙක්, සරත් ෆොන්සේකාත් ඒ වගේම හොද නායකයෙක්..
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව

    එහෙනන් මොන ලබ්බකටද මහින්ද සරත්ව ජෙනරාල් කරේ? විශ්‍රාම යන්ඩ තියෙද්දිත් මොන කෙහෙල් මලකටද එක දීර්ඝ කරලා ආයේ ඒ පොස්ට් එකේම දැම්මේ? වෙන එකෙක්ව දාන්ඩ තිබුනනේ? අනේ තොපිලා වගේ... :growl::growl::growl:
     

    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    SF ge deshapalanaya sadaranawa vivachanaya karata kamak nae
    sf ta baninawa kiyannae eeta pahalin hitapu hama soldaduwekutama baninawa kiyana eka thamai
    lankawa democratic ratak nam kamathi deshapalanayak karanna ayithiya thiyanna ona
     

    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    එස් එෆ් කියන්නෙ මේ රටේ හිටපු හොදම හමුදාපති සහ ඒකම තරු හතරෙ ජෙනරාල්.. ඒකේ කතා දේකක් නැ. පොලිටික්ස් පැත්ත ගැන මම කතා කරන්නෙ නැ. එස් එෆ් ඉන්න පැත්ත ගැන ලොකු කලකිරීමක් මටත් තියනව.. හැබැයි ඔය මොන දේ කිව්වත් එස් එෆ් කියන්නෙ මේ රටේ විරයෙක්.. හමුදාව පාවල දුන්නලු.. මගුල තමා.. මිනිහෙක්ට වචනයක් වැරදුනාම ඒක අරන් උඩ පැන්නෙ මහින්ද නෙමෙයිද?? මහින්දගෙ පච වාහිනිය නෙමේද ඔය සුදු කොඩි කතාව හැම වෙලවෙම දැම්මෙ? එතකොට මහින්දත් හමුදාව පාවල දෙන්න උදව් දිලනෙ.. මොඩ කතා කියන්න ඒපා..
    එස් එෆ් ගැනු 1000 තියන් හිටියත් මොකද්ද ප්‍රස්නේ... ඔය ගැනු ගැන කියන කට්ටිය බුදු වෙලාද ඉන්නෙ.. මහින්දටත් ගැනු 100 විතර ඉන්නව.. මහින්ද කොල්ලොන්ටත් කැමති කියල කිව්වොත් ඒක නැ කියන්න උබට පුලුවන්ද?? ගොටාභයට ගහපු බොම්බෙ බොරුවට ප්‍රසිඩ්ඩිය ගන්න ගහපු ඒකක් කියල කිව්වොත් ඒක නැ කියන්න පුලුවන්ද?? ඔන මිනිහෙක්ට කතා හදන්න පුලුවන්..
    එස් එෆ් , මහින්ද, ගොටා කියන්නෙ මේ යුද්දය මෙහෙයපු විරයො...
    මේ එලකිරි එකේ පොස්ට් දාන මහ ලොකු ෆොරම් විරායොන්ගෙන් යුද්දය ගැන ප්‍රස්න 5ක් අහුවොත් මාරු වෙනව..
    නිකන් මිනිස්සුන්ට අපහාස නොකර, අනුන්ට කඩේ නොයා හිටියොත් තමා හොද නේද>?
     

    MaDu17

    Member
    Mar 20, 2010
    308
    7
    0
    colombo 5
    ratata yuda jayagrahana genath dun yuda weerayan siyalu denatama paksha badayakin thorawa acara kala yuthui
    DESHAPALANA NAYAKATHWAYATH ATHULUWA
    thawa adahas thiyanawanam post karanna