ඔය බනින කට්ටිය තමුන්ගේ හර්දය සාක්ෂිය කියල එකක් තියනවා නම් ඒකෙන අහල බලන්න තමුන් SFට බනින්නේ එයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා උන නිසා නේද කියලා.. එයත් ආණ්ඩුවට jack1 ගහල හිටියනම් ලෝකේ හොදම හමුදාපති.. එයා ගෑනු පස්සේ යන්න ඇති, ඒක එක එක අයගේ පෞද්ගලික දේවල්නේ මොකද ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝම තමුන්ගේ ගෑනි එක්ක විතරක් ඉන්න අය නමයිනේ.. ජීනාගේ මඩම වටලනකොටත් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කෙනෙක් එකේ හිටියනේ.. ඒ උනාට එයාල දේශද්‍රෝහියෝ උනේ නෑනේ ඒවා එයාලගේ පෞද්ගලික ප්‍රශ්න.. ඒ නිසා SF, MR රටට වැඩක කළා නම් එක අගය කරන්න.. බොරුවට මිනිස්සුන්ට ගරහන්න එපා..
රණවිරුවෝ පාවා දෙනවා කියල කෑගහල වැඩේ වන කරගන්න යන්නේ අපේ කට්ටියම නේද? අපේ කෙනෙක්ගේ වරදක් තියනවනම් එක අපි හෙමිට විසන්දගන්නවා ඇරෙන්න ලෝකෙටම ඒක වාචාල කමට කියවල ඊට පස්සේ ලෝක නායකයෝ ඒවා ගැන හොයනකොට SF ව අල්ලගන්නවා. මන් කියන්නේ කිසිම ශ්‍රීලාංකිකයෙක් යුද අපරාද වලට අත් අඩංගුවට ගන්න දෙන්න බෑ (SF or MR) එත් කොටින්ව ඔය කියන විදියට මරල දාන්න ඇති, මං කියන නෑ ඒක නරකයි කියල මොකද උන අපේ කොල්ලෝ මරපු බලු විදිය අපිත් දැකල තියනවා.. මෙතැනදී ඔය කවුරුවත් SF ට විතරක් කොන්දේසි විරහිතව පක්ෂක්ග්රාහි වෙලා බනින එක නම් වැරදි.. ටිකක් හිතල බලන්න..